IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


හෙට (11) කාලගුණය

බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති හුඩ්හුඩ්චන්ඩ සුළිකුණාටු මේ වනවිට ඉතා චන්ඩ සුළිකුණාටුවක් දක්වා වර්ධනය වී ඉන්දියාව දෙසට ගමන් කරමින් පවතී. එය හෙට දිනයේදී ගොඩබිමට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. එහි බලපෑම නිසා දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළං වේගය ඉහළයාමට හැකියාව පවතී.

සුළං ප්‍රවාහ වල අභිසාරී බව හේතුවෙන් දකුණු පළාතේ වැසි ඇති වීමේ වැඩි හැකියාවක් පවතී. දකුණු පළාතේ විටින් විට වැසි වේ. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත් වල වැසි වාර කිහිපයක් ඇති වේ. වයඹ පළාතටද මෙම වැසි පැතිර යා  හැක.

අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ඌව, නැගෙනහිර සහ උතුරු පළාත් වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.  

ගිගුරුම් සහිත වැසි ඇති වන විට, එම ප්‍රදේශ වල තාවකාලිකව තරමක තද සුළං ද ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා

ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                   දිනය : 12/10/2014   

නගරය

උෂ්ණත්වය

 (සෙ. අංශක)

සාපේක්ෂ ආර්ද්‍රතාවය (%)

 

කාලගුණය

උපරිම

අවම

උපරිම

අවම

අනුරාධපුරය

33

25

95

65

වැසි ස්වල්පයක් ඇතිවිය හැක.

මඩකලපුව

33

25

95

65

අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති වේ.

කොළඹ

31

26

85

75

වැසි වාර කිහිපයක්.

ගාල්ල

30

26

90

80

විටින් විට වැසි

යාපනය

32

28

90

75

වැසි ස්වල්පයක් ඇතිවිය හැක.

මහනුවර

29

20

95

70

වැසි වාර කිහිපයක්.

නුවරඑළිය

20

13

95

55

වැසි වාර කිහිපයක්.

රත්නපුරය

30

23

95

85

වැසි වාර කිහිපයක්.

ත්‍රීකුණාමළය

35

26

70

65

අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති වේ.

මන්නාරම

31

28

85

75

වැසි ස්වල්පයක් ඇතිවිය හැක.

 

 

කාලගුණ විද්‍යාඥ  (Duty Meteorologist), 

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තූව (Department of Meteorology).   



අදහස් (0)

හෙට (11) කාලගුණය

රිකී Saturday, 11 October 2014 12:54 PM

ඇත්තටම කියන දේ වෙනවනම් හොඳයි.(හේ)

:       0       0

සේනක ද සොයිසා සිරිවර්ධන Saturday, 11 October 2014 05:12 PM

හලෝ ඕක හරවන්න බැරිද කොල්ලුපිටියේ මහා අම්බලමට, අහිංසක මිනිස්සුන්ට වගින්නේ නැතුව? (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 168 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 152 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site