IMG-LOGO

හෙට පැය 7ක විදුලි කප්පාදුවක්

(යොහාන් භාසුර)

විදුලි බලාගාර ක්‍රියාත්මක කිරීමට ඉන්ධන නොමැතිවීම හේතුවෙන් හෙට (5) දිනයේ ඊ සහ එෆ් යන කළාපවලට පැය 7 ක් විදුලි විසන්ධි කිරීමට අවසර දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.

ඊ සහ එෆ් යන කළාපවලට හෙට පෙරවරු 8.30 සිට පස්වරු 4.30 දක්වා පැය 4 ක් ද, පස්වරු 4.30 සිට රාත්‍රී 10.30 දක්වා පැය 3 ක් ද, විදුලිය කප්පාදු කරන බවත් සෙසු කළාපවලට පෙරවරු 8.30 සිට පස්වරු 5.30 දක්වා පැය 3 ක් ද, පස්වරු 6.00 සිට රාත්‍රී 10.00 දක්වා පැයක් ද, විදුලය කප්පාදු කරන බව රත්නායක මහතා වැඩි දුරටත් කීය. 



අදහස් (3)

හෙට පැය 7ක විදුලි කප්පාදුවක්

Sunil Friday, 04 March 2022 05:35 PM

හිටපු ඇමැතියි, මෙයයි තමුන්ගේ පොරොන්දු අකුරටම ක්‍රියාත්මක කරනවා. අපරාදෙ තනතුර වෙනස් කළේ...!

:       0       8

Ranil Ekanayyake Friday, 04 March 2022 06:35 PM

මොකක්ද මේ හතරබීරි කතාව..? මේක නම් මට තේරුම් ගන්න බෑ. මේක තේරුම් ගන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම්... පොඩ්ඩක් පැහැදිලි කෙරුවොත් හොඳයි.

:       7       3

mp Saturday, 05 March 2022 04:38 AM

මෙයාටත් අං ඇවිල්ලා. මිනිස්සුන්ගේ ලේත් බීපල්ලා. මිනිස්සුන්ගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම අවුල් කරලා. ඔහෙලාට හෙන වදියි මේවාට...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 12 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 179 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 504 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site