බණ්ඩාරගම නගරයේ අවන් හලක කෑම බහාලන වීදුරු අල්මාරිය මැස්සන් හා කූඹීන් ඇතුළු කෘමීන්ගෙන් මුදා ගැනීම සඳහා කෘමිනාශක ගැසු බව කියන සේවකයකු සැකපිට අත්අඩංගුවට ගත් බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි.
බේකරි නිෂ්පාදන එහි තබන්ට පෙර කෘමි නාශක ස්ප්‍රේ කිරීමෙන් පසු ගඳක් දැනුණු බවත් පසුව එය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට දැන්වු බවත් දැන ගන්නට ඇත.
හෝටලයේ තිබු සියලුම කෑම ඉවත දමන ලෙස සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය නියෝග කළේය.
2025 දෙසැම්බර් මස 18
490
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
258
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හෝටලයේ මැස්සන් නැති රහස හෙළි වේ
හේමාල් Tuesday, 06 May 2014 09:38 AM
මොකක්ද මේ කඩේ? ඕකට යන්නේ නැතුව ඉන්න (නි)
බන්දුල පෙරේරා Monday, 05 May 2014 10:02 PM
කොහොමත් ඩුප්ලිකේට් ඒවා ඔහොම තමයි. මැස්සෝ පිරෙන එක නවත්තන්න බැහ (ස)
ලාල් පෙරේරා Monday, 05 May 2014 01:06 PM
දැන් මෙහෙම නම් තව ඉස්සරහට කොහොම සතුන්ව මරනවඩ දන්නේ නැහැ (දී)
අංජන Monday, 05 May 2014 01:59 PM
මහා පරිමාණ මුදලාලිගෙ ඉදලා පොඩි එකා වෙනකන් ඔක්කොම කරන්නෙ මිනිස්සුන්ට දහ ජරාව විකුණන එක..... (දී)
දිල් Monday, 05 May 2014 02:03 PM
පලතුරු එළවලුවලටත් මේවා තමයි ගහන්නේ, අපි ඔහේ කනවා? (දී)
ජීවක Monday, 05 May 2014 01:44 PM
බුදු දහමට අනුව මේවට උත්තර නැද්ද? (ස)
ලංකාතිලක Monday, 05 May 2014 02:46 PM
නුගත් සේවකයෙක් හෝ අයිති කරු මෙය කරන්නට ඇති (දී)
ඉසුරන්දි Monday, 05 May 2014 02:04 PM
නුගත්කමක මහත.(දිල්)
දයාන් Monday, 05 May 2014 02:56 PM
සියලුම කුඩා සහ ලොකු හෝටල් වලට දිනපතා උදේ සියයට සීයක්ම පිරිසිදු කිරීමේ නිශ්චිත කාලයක් ලබාදිය යුතු බවයි මගේ හැඟීම,දැඩි සෞඛ්‍ය සම්පන්න නීති සමගින්. මසකට වරක් තම ප්‍රදේශයේ අදාල හෝටල් නියෝජිතයින් දැනුම්වත් කිරීම් සහ එය අඛණ්ඩව පවත්වා ගෙනයාමට මහජන සෞක්‍ය පරීක්ෂක නිලධාරින්ට හැකිනම් මෙවන් තත්වයන් අවම කරගත හැකි බවයි මගේ අදහස.(දිල්)
නිලන්ති Monday, 05 May 2014 03:21 PM
මේව බලලවත් කඩවල් වලින් කන එක අදම නවත්වන්න. (ස)
ජයවර්ධන Monday, 05 May 2014 03:23 PM
මුදලාලිල බලන්නෙ මොනවා කරල හරි තමන්ගේ ව්‍යාපාරය දියුණු කර ගන්න. මේකෙන් නැතිවෙන්නේ අහිංසක ජීවිත නේද කියල හිතන්නෙ නෑ. (ස)
කසුනි Monday, 05 May 2014 02:42 PM
මිනිස්සුන්ට මෙහෙම කරල මේ ගොල්ලො කොහේ යන්න හිතාගෙන ඉන්නවද දන්නෙ නෑ. (ස)
දොන් රොෂේන් දී සොයිසා Tuesday, 06 May 2014 01:41 AM
මොහුට හිටුවා පස් ගැහුවත් මදි නොවැ කරපු වැඩේට (දී)
බන්දුල පෙරේරා Monday, 05 May 2014 03:07 PM
මගේ කටෙත් හරියට මැස්සෝ පිරිලා. (ස)
පමුනු Tuesday, 06 May 2014 04:44 AM
"මොහුට හිටුවා පස් ගැහුවත් මදි නොවැ කරපු වැඩේට" කාටද? මහජන සෞක්‍ය පරීක්ෂකටද? (නදී)
ඉස්මිල් Monday, 05 May 2014 04:21 PM
මෝඩ සේවකයො නිසා මුදලාලිත් අමාරුවේ.(ස)
නිශාන්ත දමිත් Tuesday, 06 May 2014 01:56 PM
මේවට නිසි දඩුවම් ලබා දීමට බලදාරීන් පියවර ගත යුතු නොවේද ? (නදී)
බමුණු Tuesday, 06 May 2014 07:29 AM
"මගේ කටෙත් හරියට මැස්සෝ පිරිලා. " කට හෝදන්නේ දත් මදින්නේ නැතුව හිටියම ඔහොම තමයි. කෘමිනාශක ස්ප්‍රේ කරමු. එතකොට එම්බාම් කරන්න ඕනෑත් නැහැනේ (නි)