ඡඑක දිගට පැය 12කට වඩා අධික වූ වැසි නිසා දඹුල්ලේ ගම්මාන 12ක්ද ගලේවෙල ගම් 8ක් ද සීගිරියේ ගම් 4ක්ද යටවී ඇත.
දඹුලු ඔය පිටාර ගැලීමෙන් දඹුල්ල, කළුන්දෑවේ සංචාරක හෝටලයක් පිහිටි බිම අඩි 8ක් උසට ගංවතුර ගලා ඇත. මිරිස්ගෝනියාව ඔය පිටාර මට්ටමේ පවතින අතර කණ්ඩලම වැවද පිටාර ගැලීමට ආසන්න බව කියති.
අවතැන්වූවන් පිළිබඳ විස්තර ක්ෂණිකව සොයාගත නොහැකි විය. ගලේවෙල පුවක්පිටිය නගරය හා මාළු වෙළඳපොළ ගංවතුරින් යටවිය.
මේ අතර පැය ගණනාවක අඛණ්ඩ වැසි හේතුවෙන් බොරැල්ල, මරදාන, දිවුලපිටිය ආදී පෙදෙස්ද වතුරින් යටවී ඇත.
ඡායාරූප - කාංචන කුමාර ආරියදාස
ඡායාරූප හා වීඩියෝ - ඉෂංක සුනිමල්
2025 දෙසැම්බර් මස 18
489
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
258
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හෝටලයකුත් යටවෙයි