මොරටු විශ්ව විද්‍යාලය අසල හෙරොයින් විකිණූ බව කියන එහි හිටපු සේවකයෙක් කුඩු පැකට් 3600ක් සමග අත්අඩංගුවට ගත් බව මොරටුමුල්ල පොලීසියෙන් lකියයි.
කුඩු ගැනීමට ආ බව කියන හයිබ්‍රිඩ් මෝටර් රථ හිමිකරුවෙක් කොට්ටාව ගල්කිස්ස 255 බස් රථයක කොන්දොස්තරවරයෙක්ද රියදුරෙක්ද බස්රථය සහ මෝටර් රියද අත්අඩංගුවට ගනු ලැබූහ.
ඔහු මොරටුව සහ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයන්හී හිටපු සේවකයකු බවද පොලිසිය කියයි.
ජාවාරමේ නියැලුණ බව කියන මහ මොලකරැ කටුබැද්ද සිරිබර මැණිකේපුර පදිංචිකරුවෙක් බව සඳහන් කරන පොලීසිය රියදුරු,කොන්දොස්තර සහ හයිබ්‍රිඩ් රථයේ හිමිකරු බණ්ඩාරගම,සුවාරිපොළ, කැස්බෑව යන ප්‍රදේශයන්හී පදිංචිකරුවන් බව පවසයි
ඔහුට එරෙහිව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුද ඇති බව පවසන පොලීසිය මොහු වරින් වර බන්ධනාගාරගතවී ඇති බවද පවසයි
ඔහු ජංගම දුරකතන ඇනවුම් වලට අනුව ජංගම සේවයක්ද පවත්වාගෙන ගොස් ඇති බව කියති.
2025 දෙසැම්බර් මස 18
470
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
252
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1046
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හිටපු සරසවි සේවක කුඩු විකුණයි?
රත්නා Sunday, 01 November 2015 11:42 AM
මේ අය කුඩු අල්ලනවා හැබැයි අල්ලන් ආවට කුඩු වලට මොකද කරන්නේ අැත්තටම මේවට මොකද වෙන්නේ...(රේ)
රත්නේ Sunday, 01 November 2015 02:52 PM
මත් කුඩු මත් ද්‍රව්‍ය අල්ලනවා අල්ලනවා ප්‍රවෘත්තිවලටත් දානවා නමුත් මෙපන අල්ල කුඩුවලට මොදක කරන්න කියලා පුච්චනවාද වෙනත් විධියකට විනාශ කරනවාද කියලා පෙන්නන්නෙ නැහැ මේවාට මොකද කරන්නේ (අ)
සමන් Sunday, 01 November 2015 06:13 AM
සිරිබර මැණිකේ පුර...(බ)