හමුදාවේ හිටපු සෙබළකු විසින් මෙහයැවුණු පංච පුද්ගල හොර මුලක් පෑලියගොඩදී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
මුහුණු ආවරණ පැළැද රම්බෝ පිහි හා අත් බෝම්බ රැගෙන කටුනායක,මීගමුව,සීදුව,කුලියාපිටිය යන පෙදෙස්හි නිවාස වලට පැන හොරකම් වල යෙදී ඇතැයි ද රුපියල් ලක්ෂ දහයක පමණ හොර බඩු සොයාගෙන ඇතැයි ද ඥාතී සහෝදරයින් තිදෙනකු මේ කල්ලියේ සිටින්නේ යැයිද පොලීසිය පවසයි.
2025 දෙසැම්බර් මස 18
275
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
184
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
991
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හිටපු සෙබළා හොර කල්ලියක් මෙහෙයවයි
ලක්මාල් Friday, 05 September 2014 08:25 AM
මෙවන් හොරුන්ට දැඩි දඩුවම් පමුණුවන නීති අවශ්‍යයි. මෙවන් හොරුන් නීතියේ ඇප මත එළියට ආ පසු නැවතත් මේ දේවල් පුරුදු පරිදි කරගෙන යයි. (නි)
සේනක ද සොයිසා සිරිවර්ධන Friday, 05 September 2014 08:31 AM
අපේ රටේ කිසිම මිනිහෙකුට නොමඟ යන්න අවශ්‍ය නැහැ. ලංකාව හොඳ ආර්ථික, සමාජික සභ්‍යත්වයෙන් ඉහළ මට්ටමක ඉතා පහසුවෙන් තැබිය හැකි රටක්. නමුත් අද වෙනකොට ගොවියන්, ශ්‍රමිකයන්, ව්‍යාපාරිකයන් සියලු දෙනෙක්ම වැටිලා. (නි)