කුරුණෑගල ප‍්‍රදේශයේ ලංකා සතොස වෙළඳ සල්වලින් මුදල් නොගෙවා භාණ්ඩ ලබා ගෙන රජයට රුපියල් ලකෂ 52 කට අධික පාඩුවක් කළ බවට හිටපු වෙළඳ ඇමති ජොන්ස්ටන් ප‍්‍රනාන්දු ඇතුළු තිදෙනෙකුට කුරුණෑගල මහාධිකරණය හමුවේ අද (22) නඩු පැවැරිණි.
ඔහුගේ පෞද්ගලික ලේකම් රාජ් මොහිදින් මොහොමඞ් සාකීර් සහ ලංකා සතොස හිටපු සභාපති කේ.එම්.ආර්. ප‍්‍රනාන්දු ද 2013 සැප්තැම්බර් මාසයේ පැවති මැතිවරණ සමයේ මුදල් නොගෙවා රුපියල් 52,75.000/-ක භාණ්ඩ ලබා ගෙන සාපරාධි සාවද්‍ය පරිහරණය කරන ලදැයිද නීතිපති මේ නඩුව පැවැරීය.
2025 දෙසැම්බර් මස 18
619
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
299
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1100
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හිටපු වෙළඳ ඇමතිට නඩු
සිරි Tuesday, 23 February 2016 07:41 AM
අන්න හොඳයි, හොරා හොරා කිය කියා දිගටම ඉන්නෙ නැතුව නඩුදාපු එක හොඳයි. වංචාවක් කලේ නැත්නම් ඒ බව ඔප්පු කරල නිදහස් වෙන්න පුළුවන්. (ර)
උපාලි Tuesday, 23 February 2016 12:20 AM
ගුරා හිටගෙන කරන දේ ගෝලයෝ දුව දුව කරනවා කියන්නේ නිකන්ද? (නි)
සම්පත් Tuesday, 23 February 2016 01:17 AM
බුදු අම්මෝ මේක දේශපාලන පළිගැනීමක් මහින්දත් එක්ක සිටි කිසිවෙක් සොරකම් නොකරති. දේශ ප්‍රේමය වඩවනවා පමණකි. (බ)
නිෂාන්ත Tuesday, 23 February 2016 09:15 AM
පිස්සුද මන්දා? (හේ)
ඉමේෂ් Tuesday, 23 February 2016 02:46 AM
නීතියට වැඩ පටන් අරගෙන වගේ. (නි)
වරුණ Tuesday, 23 February 2016 04:54 AM
එතනෝල් ගෙනපුවම ඇති බදු වංචාවලට නඩු දාන්න (කෞ)
ශ්‍රීමාලි Monday, 22 February 2016 04:46 PM
ලකෂ 52 ක්ද මෙයාට විරුද්ධව තිබෙන චෝදනාව? මීටවැඩිය ලොකු වරදක් කරලා නැද්ද ? පව් අප්පා! සුළු දෙයක්නේ. (නි)
කුමාර් Monday, 22 February 2016 05:34 PM
අනේ අපේ මහජන නියෝජිතයෝ? (නි)