ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු විනිසුරු සරත් ද ආබෘෘ සිය සේවිකාවක බලහත්කාරයෙන් කෙලෙසී යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අද (12) කොළඹ මහාධිකරණයේ පෙනී සිටියේය.
මාධ්‍ය ඡායාරූප ශිල්පීන් මග හැරීම සඳහා ඔහු විනිසුරු දොරටුවෙන් අධිකරණයට ඇතුළු වීමට ගත් උත්සාහය අසාර්ථක විය. පසුව වටයක් කැරකී ප්‍රධාන දොරටුවෙන්ම ඇතුළට ගියේය.
2025 දෙසැම්බර් මස 18
570
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
283
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1084
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හිටපු විනිසුරු ආබෘෘ උසාවියේ
දිල්කි Tuesday, 12 January 2016 06:20 AM
හිටපු විනසුරුට තවමත් සේවයේ නියුතුව සිටිනවා කියල හිතෙන්න ඇති.(ම)
සල්ගාදු පැරිස් Tuesday, 12 January 2016 10:27 AM
අපි කොහොමද මෙවැනි විනිසුරුවරුන්ගෙන් සාධාරණ නීතියක් බලාපොරොත්තු වන්නේ , වැටත් නියරත් ගොයම් කන කාලයක (බ)