IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


හිටපු විනිසුරු ආබෘෘ අඟහරුවාදා මහාධිකරණයේ

කාන්තාවක අපයෝජනයට ලක් කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ද ආබෘෘ අඟහරුවාදා (12) කොළඹ මහාධිකරණයේ පෙනී සිටීමට නියමිතය.

පසුගිය දෙවැනි දා සිට ඔහු විශ්‍රාම ගොස් සිටින බව දැනගන්නට ඇත.

2015 ජූනි 26 වැනි දා ගල්කිස්සේ ඔහුගේ නිවසේදී ගෘහ සේවිකාවකට අතවර කළැයි ඔහුට එරෙහිව නීතිපති විසින් නඩු පවරනු ලැබ තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකුට එරෙහිව මෙවැනි නඩුවක් ලංකා ඉතිහාසයේ පැවරෙන ප්‍රථම අවස්ථාව මෙය බව අලුත්කඩේ ආරංචි කියයි.

 



අදහස් (0)

හිටපු විනිසුරු ආබෘෘ අඟහරුවාදා මහාධිකරණයේ

අතුල Monday, 11 January 2016 03:05 PM

එයා නඩුකාරයෙක් උන නිසා ස්ත්‍රී දුෂකයකු වෙලත් එක විනාඩියක් රිමාන්ඩ් නොවී ගෙදර ඉන්නවා , මේක මහා පුදුම රටක් මොන ආණ්ඩු ක්‍රම ව්‍යවස්තා වෙනස් කලත් නැවත එන්නේ ඔය කට්ටියමනම් වෙන්නේ එකම දෙය තමයි රජෝ (කෞ)

:       0       0

ආරච්චිගේ Monday, 11 January 2016 01:05 PM

මෙයාට නඩු අහන්නේ නෙතුවම,වහාම එල්ලුම් ගහ නියම කොරනු! (කෞ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 570 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 283 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site