සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රවංශ පතිරාජට එරෙහිව අල්ලස් හා දූෂණ කොමිසම විසින් පැවරූ නඩු 3ක් අද (25) විභාග විය.
2014 නොවැම්බර් 17 සිට 2014 දෙසැම්බර් 10 දක්වා කාලයේ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි ප්‍රවර්ධනය සඳහා පෞද්ගලික අංශය සමඟ ඇති කර ගත් ගිවිසුමක් නිසා රජයට රුපියල් මිලියන 23 ක අලාභයක් කළැයි මොහුට එම නඩු පවරා ඇත.
එහිදී චෝදනාකරුට එක් නඩුවකට රුපියල් මිලියන 10 බැගින් ශරීර ඇප දෙකක් බැගින් ඇප නියම කළ අතර විදේශ ගමන් තහනම් කරන ලෙසද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය.
චෝදනාකරු චෝදනාවන්ට නිවැරදිකරු යැයි පැවසූ බැවින් නඩුව නොවැම්බර් 25 වැනි දින නැවත විභාග කරන ලෙස ද මහේස්ත්‍රාත් නියෝග කළේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
හිටපු ලොතරැයි ලොක්කෙකුට බර ඇප : රට යන්නත් බෑ