වර්ෂ 2007 මාර්තු 30 සිට ජුනි 30 දක්වා වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකළැයි හිටපු රේගු අධිකාරි රන්ජන් කනකසබේට සැප්තැම්බර් 22 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (30) නොතීසි නිකුත් කළේය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
හිටපු රේගු අධිකාරිට වත්කම් නඩු
උද්දික Tuesday, 30 August 2016 11:22 PM
ඉතාම හොඳයි. රජයේ ලොකු ලොක්කන්ගේ වතක්ම් බැරකම් හොයලත් බලන්න. නෝනාගේ, දරුවන්ගේ සහ යාළුවන්ගේ නම් වලින් බැංකු වල තැන්පත් කරපුවා, ගත් ඉඩම් ගෙවල් ආදියත් හොයන්න. රජයට ප්‍රකෝටි ගණන් අයකර ගන්න පුළුවන්. (නි)
විශාඛා Tuesday, 30 August 2016 11:17 PM
ආයතන/කාර්යාංශ වල පසුගිය හිටපු වැරදි කළ ලොක්කෝ දැන්නම් බයවෙලා ඇති. (නි)
තාරිකා Wednesday, 31 August 2016 02:58 AM
හරි ක්‍රමයට සල්ලි හෙව්වා නමි වත්කම් බැරකම් දෙන්න බය වෙන්නේ මොකටද? (ම)