IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


හිටපු මන්ත්‍රිනී පබාත් ජනපති කොමිසමට එයි

ශ්‍රී ලංකා ගුවන් සේවයේ සිදුවීයැයි කියන අක්‍රමිකතා ගැන ප්‍රකාශයක් ගැනීමට හිටපු මන්ත්‍රී සහ නිළි උපේක්ෂා ස්වර්ණමාලි  විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිසමට කැඳවනු ලැබීය.

මේ අතර රංගන ශිල්පිනී රුවන්ති මංගලාද අද ප්‍රකාශයක් ලබාදීම සඳහා ජනාධිපති කොමිසමට පැමිණියාය.

DSC_0328 DSC_0268 DSC_0275



අදහස් (0)

හිටපු මන්ත්‍රිනී පබාත් ජනපති කොමිසමට එයි

සනත් ගුණවර්ධන ස්විස් Thursday, 29 October 2015 07:46 AM

දඬුවම් කළ යුතු පබාට ඡන්දය දීල පාර්ලිමේන්තුවට ඇරපු ඡන්ද දායකයන්ට , කිසිම දේශපාලන දැනුමක් නැති , ටෙලි නාට්‍යයක රඟපෑ පමණින් පාර්ලිමේන්තු යන්නට වරම් තියෙන්නේ ලංකාව වගේ රටක පමණි (බ)

:       0       0

සිතුම් Thursday, 29 October 2015 05:09 AM

මෙයට චන්දෙ දීපු අයටත් මොකක් හරි කොමිසමකට කඳවල දඬුවම් කරන්න ඕනේ.(ම)

:       0       0

දුමින්ද Thursday, 29 October 2015 05:32 AM

නොනවතින මෙගා ටෙලියක්ද....(රේ)

:       0       0

අමල් Thursday, 29 October 2015 06:53 AM

මොකද දන්නේ නෑ උනේ. (ර)

:       0       0

ධර්ම ජයවික්‍රම Thursday, 29 October 2015 06:54 AM

පසු නොබා පබා පිළිතුරු දෙන්න. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 468 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 251 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1042 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site