
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
හිටපු පොලිස්පතිතුමා සැඟවී ඇතැයි මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා පාර්ලිමේන්තුවේ අද පැවසීය.
ඔහු අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කරගෙන යන බවද හෙතෙම ප්‍රකාශ කළේය.
2025 නොවැම්බර් මස 04
809
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2455
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1768
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හිටපු පොලිස්පති හැංගිලා
ඉන්දික Saturday, 01 March 2025 05:09 PM
එහෙනම් අම්මා, තාත්තා, සහෝදරයා ගේන්න පුළුවන් අනිත් අයට වගේ සමානව නීතිය ක්‍රියාත්මක කරමු. ආණ්ඩුවේ අලුත් ක්‍රමය..!
Nandalal DE SILVA - France Saturday, 01 March 2025 05:15 PM
නාමල් බේබි කිව්වා වගේ ආයුධ පෙන්නන්න අරන් යාවි ඇති කියලා වෙන්න ඇති එහෙනම්... !
කපුටු බැසිල් Saturday, 01 March 2025 08:07 PM
මෙයා පොලිස් සෙල්ලම කරන්න දක්ෂයනෙ.
Deepal Nirosh Saturday, 01 March 2025 08:32 PM
කවුද මේ ඇත්තට හොරා පොලිස්...
රම්බොඩ Saturday, 01 March 2025 09:01 PM
මේවා ගැන ඒතරම් කලබල විය යුතු නෑ. මෙයාලා ආවම එයාලා අල්ලනවා. එයාලා ආවාම මෙයාලා අල්ලනවා. රටේ සැබෑ ප්‍රශ්න එහෙම්ම තියෙනවා.
රමේෂ් Sunday, 02 March 2025 08:09 AM
ඔවැනි අවස්ථාවක් ඔබලාටද එන්න පුළුවන් ඒ නිසා...
Mgr Mohammed Sunday, 02 March 2025 09:10 AM
අපි දැක්කා උසාවිය ළඟදී.
Asanga Sunday, 02 March 2025 12:11 PM
එට අනිද්දට මේ අයට තමා ඕක වෙන්නෙ
සුධීර Sunday, 02 March 2025 12:40 PM
බූරුවාට කිව්වනම් හොයලා දෙයි.