IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


හිටපු නාවික හමුදාපති පැය පහක් කොමිසමේ

‘‘රක්නා ලංකා‘‘ ආරක්ෂක සමාගමේ සිදුවූ බව කියන බරපතල වංචා දූෂණ සිද්ධීන් පිළිඹඳව හිටපු නාවික හමුදාපති ජයන්ත පෙරේරා මහතාගෙන් බරපතල වංචා දූෂණ සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසම අද (06) පැය පහකට අධික කාලයක් ප්‍රශ්න කොට ප්‍රකාශයක් ලියාගත්තේය.

හිටපු නාවික හමුදාපතිවරයෙක් වන ජයනාත් කොළඹගේද කොමිසම හමුවට කැඳවීමට තීරණය වී ඇත



අදහස් (0)

හිටපු නාවික හමුදාපති පැය පහක් කොමිසමේ

මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Saturday, 07 November 2015 04:02 PM

මේ යන විදියට මොවුන්ගේ චිත්ත ධෛර්ය අඩුවුණොත් අපේ රටට මොනවා වෙයිද? (නි)

:       0       0

නුවන් Saturday, 07 November 2015 05:11 PM

තමන් වරදක් කර නැත්නම් බයවෙන්න දෙයක් නැහැ (නි)

:       0       0

ඩිල්ෂාන් Sunday, 08 November 2015 12:49 AM

ලෝකයේ මොනම රටකවත් රටට මෙවැනි අගනා සේවයක් කළ රණවිරුවන්ගෙන් මෙසේ ප්‍රශ්න කර ඇති අයුරු අප අසා නැත. (නි)

:       0       0

රෝහන Saturday, 07 November 2015 03:41 AM

මිනිසුනේ මෝඩ අදහස් දමන්න එපා. එතුමා එතනට එන්නේ හොරකමක් හෝ වංචාවක් කරපු නිසා නෙවෙයි. අනිත් අය කරපු වංචාවල් පිළිබඳව සාක්කියක් ගැනීමට පමණි. මෙතුමා හොරකමක් හෝ වංචාවක් කරන කෙනෙක් නෙවෙයි. මම එතුමාව අදුනන්නේ 1978 කැඩෙට් නිලදාරියෙක් කාලේ ඉඳලා....(රේ)

:       0       0

විකුම් Friday, 06 November 2015 12:21 PM

අපි බලමුකෝ මොකක්ද සිද්ධවෙන්නේ කියලා (නි)

:       0       0

ප්‍රසන්න Saturday, 07 November 2015 03:52 AM

මෙතැන ඉන්න ගොඩක් කට්ටිය කියන්නේ මොන වැරදි තිබුනත් යුද්ධේ දිනපු නිසා ඒවා අමතක කරන්න කියලා.... යුද්ධේ දිනන්න එයාල යුධ බිමේ සටන් වැදුන වගේම බහුතරයක් ලාකිකයෝ විවිධ අයුරින් යුද්ධේ දිනන්න සහයෝගය දුන්නා. (ර)

:       0       0

දිනුක Friday, 06 November 2015 01:35 PM

අපිට නම් ඕනෑ මේවායේ අවසානයක් දකින්නයි (නි)

:       0       0

සම්පත් පතිරණ Saturday, 07 November 2015 06:01 AM

එකෝමත් එක කලෙක යහපාලනය නමින් පාලනයක් විය.... එහි අරුත නම්...... අනාගතේ දවසක හාස්යෙන් යුතුව ලියමි.....(රේ).

:       0       0

සේන Saturday, 07 November 2015 06:07 AM

ලෝක අපවාදයෙන් ගැලවෙන්න යම් යම් දේවල් කරන්න වෙනවා - ලෝක මතය ජයග්‍රහණ කිරීමත් එක්තරා යුද්ධයක් (රේ)

:       0       0

සුසන්ත Friday, 06 November 2015 03:01 PM

කවුද මෛත්‍රියට බරයි කියාගන්න නායකයෙක් වෙලා ඉන්න කෙනෙක් නරිවාදන් කිවුව නේද ආරක්ෂක සේනාවල නායකයෝ මේ කොමිසන් වලට ගෙන්නන්නේ නෑ කියල? තමන් දැනන් හිටියනම් එක්ක යන්න දෙන්නේ නෑ කියල? කෝ දැන් ඒ රුකඩ නායකයාගේ වැඩ? (බ)

:       0       0

රතන Friday, 06 November 2015 03:24 PM

රටට මහත් සේවයක් කරපු මෙවැනි අයත් ගෙනැල්ලා ප්‍රශ්න කරනවා උතුරු නැගෙනහිර යුද්ධයක් තිබුණද කියලවත් පුටු රත් කරන මහත්වරුන්ට මතක නැහැ. මතක තියේනම් මෙහෙම කරන්නේ නැහැ. නමුත් කොටි හිතවාදී සිරකරුවන්ට නිදහස දෙනවා. රට බේරාගත් රණවිරුවන්ට මෙහෙම සලකනවා. හිතන්න පොඩ්ඩක් සියලු දෙනා අද සතුටින් ඉන්නේ මේ අය නිසා කියලා. ඇයි මේ වගේ පළිගන්නේ (බ)

:       0       0

ප්‍රසන්න Friday, 06 November 2015 04:05 PM

අපේ රණ විරුවන් මීළඟ මැතිවරණයෙන් පසු ජනතා සුබවාදී රජයක් පත් කරගෙන රණවිරුවන්ගේ ගෞරවය රැකදෙන්න අප කැප වී පෙළ ගැසී සිටිනවා (බ)

:       0       0

දිනේෂ් Saturday, 07 November 2015 09:40 AM

සේන ලෝක අපවාදය කියන්නේ ත්‍රස්තවාදය නැතිකරපු එකටද? බටහිර රටවල් එදා එපා කිව්වේ ත්‍රස්තවාදයට එරෙහිව යුද්ධ කරාටයි. නැතිව කොටි අපිට බෝම්බ දානකොට ඒගොල්ලන් එපා කිව්වේ නැහැ. (ර)

:       0       0

ප්‍රනාන්දු Friday, 06 November 2015 04:46 PM

එල්ටීටීඊ මිනි මරුවන්ව එහෙන් නිදහස් කරනවා රට මුදා ගත්තු අයව අමාරුවේ දාන්න මෙහෙන් කුණු අවුස්සනවා (බ)

:       0       0

රමණි Saturday, 07 November 2015 12:06 PM

තව ටික දවසකින් වර්තමාන ජනාධිපතිතුමාවත් ගෙන්නාවී.(ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 484 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 253 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site