මීගමුව කලපුව සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියට ලැබුණු ලක්ෂ 132 ක මුදලක් පසුගිය ජනපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා යොදාගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු ධීවර නියෝජ්‍ය අැමැති සරත් කුමාර ගුණරත්න මහතාගෙන් පැය 4කට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශයක් ලබාගත් බව බරපතල වංචා දූෂණ හා බලය, රාජ්‍ය සම්පත් හා වරප්‍රසාද අනිසි ලෙස භාවිතා කිරීම පිළිබඳ විමර්ශනය කිරීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාව පවසයි.
2025 දෙසැම්බර් මස 18
115
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හිටපු ධීවර නියෝජ්‍ය ඇමැතිගෙන් ප්‍රශ්න කරයි
සත්‍යයා Friday, 03 July 2015 10:40 PM
මේකෙන් වාසිවුණේ කාටද කියලා අපි දන්නවා. අනේ රටට ගිය කලක්! (නි)
චානක ලොස් ඇන්ජලිස් Sunday, 05 July 2015 01:19 AM
මෙහෙම ප්‍රශ්න කරලා මොනවද කරන්න කරන්න යන්නේ? (නි)