හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු වූ මොහොමඩ් ස්මයිල් අහමඩ් එරාවූර් මාර්තු 25 දක්වා රිමාන්ඩ් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (11) නියෝග කළේය.
පසුගිය රජය සමයේ පාවිච්චි කරමින් සිටි ආපසු බාර නොදුන් ජීප් රථය සමග එරාවුර් හිදී ඔහු රහස් පොලිසියේ අත් අඩංගුවට පත්විය.
පොදු දේපළ පනත යටතේ රාජ්‍ය දේපළ පෞද්ගලික පරිහණයට යොදා ගැනීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නඩු පවරා ඇත.
2025 දෙසැම්බර් මස 18
168
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
152
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හිටපු ජනපති සම්බන්ධීකරණ ලේකම් රිමාන්ඩ්
රෝයි Thursday, 12 March 2015 02:02 AM
නීතිය සමාන සහ සාධාරණ වියයුතුයි. වාහන ආපසු බාරනොදුන් ඇමතිවරු කීදෙනෙක් ඉන්නවද? ඔවුන් නීතිය හමුවට ගෙන එන්නත් කටයුතු කළයුතුයි. (නි)
නිමල් ලලිතා Thursday, 12 March 2015 02:14 AM
රථ වාහන බාර නොදුන් නිසා නේද ? (නදී)
ඉසුරන්දි Thursday, 12 March 2015 05:11 AM
නිවේදනයක් නිකුත් කරලා තියෙද්දිත් තවම රජයට අයත් වාහන බාර නොදී අනවසරයෙන් පරිහරණය කරනවානම් එය නිතිය හා අධිකරණයට කරන හැල්ලුවක් කියලයි මම හිතන්නේ. (ර)