IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


හිටපු ජනපති රඹුක්කන සිද්ධිය හෙළාදකී

(ඩයනා උදයංගනී)

රඹුක්කනදී සිදු වු සිදුවීම දැඩිලෙස හෙළා දකින බව හිටපු   ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

2015 වසරේ සිට තමා ජනාධිපතිධුරය දෑරු වසර 5 ක කාලය පුරාවට කිසිදු සිවිල් නිරායුද වැසියෙකුට වෙඩි උණ්ඩයෙන් පිළිතුරු නොදුන් බවද හිටපු ජනාධිපතිවරයා සිය මුහුණු පොතෙහි සටහනක් තබමින් සඳහන් කර තිබේ. 



අදහස් (12)

හිටපු ජනපති රඹුක්කන සිද්ධිය හෙළාදකී

Praba Wednesday, 20 April 2022 04:34 AM

කිඹුල් කඳුළු නොහෙලා දෝෂාභියෝගයට සහාය දෙන්න..

:       0       0

Eranda Wednesday, 20 April 2022 05:44 AM

බෝම්බවලින් උත්තර දුන්නනේ...!

:       0       0

Lalith M Wednesday, 20 April 2022 06:59 AM

සිරාවටම සිරා ඇත්ත. එහෙම කලේ නෑ. අනන්ත දුර්වලකම් මැද ඒ ශක්තිය, ධෛර්යය ඔහුට තිබුණා...!

:       0       0

sujeewa Wednesday, 20 April 2022 07:35 AM

ඇත්තටම ඔබ හෙළා දකින්නේ මොන සිද්ධියද? දුම්රිය මග හරස්කර දුම්රිය මගීන් බස්සවා අතරමංකර දැමූ, දුම්රිය මග හරස්කර විනාශයක් සිද්ධ කිරීමට වෙර දැරූ, මාර්ග වසාදමා ටයර් පුළුස්සමින් මහජනතාවට හිරිහැර වන පරිදි හැසිරුණු කඩාකප්පල් කාරීන්ගේ ක්‍රියාදාමය නම් ඔබ ප්‍රකාශ කළ යුත්තේ මහජනතාවට අවහිරවන පරිදි හා රාජ්‍ය දේපළ විනාශ කිරීමට උත්සාහ දැරූ රඹුක්කන කඩාකප්පල්කාරීන්ගේ ක්‍රියාව හෙලා දකින බවයි. එසේ නැත්නම් පොලිසිය වෙඩි තැබූ සිද්ධිය නම්, අර දුම්රියෙන් බස්සවා රස්තියාදු කර අතරමං කර දැමූ මගීන් හා ඔවුන් නැවත නිවෙස්වලට එනතෙක් නිවෙස්වල සිටින අහිංසක දරුවන් හා රෝගීන් අසරණ කරවන, පාසල් සිසුන් අතරමං කරවන, තම දරුවන් නිවෙස්වලට එනතෙක් හිතේ ගින්දරේ සිටින දෙමව්පියන් ගැන ඔබට වගේ වගක් නැත්ද? දැන්වත් සත්‍යවාදී වන්න. ඒය කඩාකප්පල්කාරි ක්‍රියාදාමයකි. ඔය හා සමාන ක්‍රියාවක් නුවර ප්‍රදේශයේ සිදුවනවිට දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඉදිරියට පැමිණි එඩිතර පිරිසක් නිසා ඉතා අසීරුවෙන් බස් රථයක් පිටත් වනවාද දුටිමි. අන්තවාදීන් ආරක්ෂා කරමින් තවත් රට අවුළුවන්නට එපා. ප්‍රමාද වී හෝ පොලිසිය සිදුකලේ මහජනතාව හා රජයේ දේපල ආරක්ෂා කර ගැනීමයි...

:       0       0

Sunil Wednesday, 20 April 2022 07:50 AM

දැන් සිටින ජනාධිපති නම් ගෘහස්ථ ගෑස් ඉල්ලන ජනතාවට නිර්ලෝභී ලෙස කඳුළු ගෑස් වලින් සහ ඉන්ධන ඉල්ලන ජනතාවට ජීව උණ්ඩවලින් සංග්‍රහ කරන්න පටන් අරන්... මේ ආරම්භය පමණයි.

:       0       0

RR Wednesday, 20 April 2022 08:55 AM

මිනිස් ඝාතන හෙළා දකිමු.. නමුත් ඔබතුමාට කොන්ද පණ තිබුණාද කියලා මට නම් මතක නැහැ..!

:       2       12

janahitha Wednesday, 20 April 2022 09:13 AM

බෝම්බවලින්නේ පිළිතුරු ලැබුණේ.. උන්නැහේ රටේත් නැහැ...!

:       2       13

Hema Wednesday, 20 April 2022 09:27 AM

රාජපක්ෂවරුන් බලයට ගෙන ඒමේ වගකීමත් ඔබ බාරගත යුතුයි.

:       2       14

Hafeel Wednesday, 20 April 2022 12:20 PM

මේ පවුල බලයට ගෙන්න මෙයාත් උපරිම කටයුතු කළා. දැන් මගහැරලා යනවා. මේක ආණ්ඩුවක් නොවේ..., මේ පවුලක්.

:       4       8

හුටං Wednesday, 20 April 2022 11:15 AM

පාස්කු බෝම්බෙන් මැරිච්ච තුන්සීයක් අහිංසක හා නිරායුධ අය තමයි.

:       1       15

IMF Wednesday, 20 April 2022 12:13 PM

කළ දුටු කළ වල ඉහගන්න නේද මේ දඟලන්නේ..?

:       0       12

ගමේ එකාලා Wednesday, 20 April 2022 01:52 PM

පාස්කු ප්‍රහාරය නිසා මිනිස් ජීවිත කීයක් අහිමි වුණාද? තමුනුත් ඒවට හවුල්... කල් තියා දැනගෙන සිටියත් නිසි පියවරක් ගත්තේ නැහැ.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 275 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 802 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1215 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site