සීඑස්එන් නාලිකාවේ ප්‍රධානියකු වූ රොහාන් වැලිවිට (මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රධානී) මූල්‍ය අපරාධ පිළිබඳ විශේෂ විමර්ශන ඒකකය විසින් සැකපිට අද අත්අඩංගුවට ගනු ලැබීය. එම නාලිකාවේ සිදුවී යැයි කියන මූළ්‍ය අක්‍රමිකතාවක් මීට හේතුව බව පොලිස් ආරංචි කියයි.
2025 දෙසැම්බර් මස 18
592
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1092
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හිටපු ජනපතිගේ මාධ්‍ය ලොක්කා අත්අඩංගුවට
සරණපාල Saturday, 30 January 2016 10:00 AM
තවම අරයට සම්බන්ධකම් තියෙනවා නේ ඉතින් මෙයා වැරදි කාරයෙක් නෙවෙයි (බ)
ප්‍රියාන් Saturday, 30 January 2016 06:04 AM
අනේ හැබෑටම මෙහෙමත් නාටක..(හේ)