මිග් යානා ගනුදෙනු ගැන ප්‍රකාශයක් ලබාදීමට හිටපු ගුවන් හමුදාපති එයාර් චීෆ් මාෂල් රොෂාන් ගුණතිලක අද (20) මුල්‍ය අපරාධ විමර්ශන අංශයට පැමිණියේය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
හිටපු ගුවන් හමුදාපති එෆ්සීඅයිඩීයට
සිරි Tuesday, 20 September 2016 07:55 PM
මෙයට කැඳවන හැමෝම හිටපු අයනේ. ඔවු ඉතින්, ඉන්න අය සුදනොනේ. (නි)
සුමුදු Tuesday, 20 September 2016 11:14 PM
“හොරකම් කරලා හරි යුද්ධය දිනුවනේ“ ඔන්න ඔහොමයි අපි හිතන්නේ. එ්කනේ අපි හරි දියුණු ජාතියක් කියලා කියන්නේ (නි)
පිටිගල මිලානෝ Tuesday, 20 September 2016 10:39 AM
මේ මිග් ගනුදෙනුව හේතු කොටගෙන එක්තරා තරුණ මාධ්‍යවේදියෙක් ඝාතනය වුනාද? (බ)
නුවන් Wednesday, 21 September 2016 03:53 AM
අනේ මන්දා මොනවා සිද්ධවෙනවද කියලා (නි)