(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
කැළණිය පට්ටිය හන්දියේ පිහිටි සම්බාහන මධ්‍යස්ථානයක් තුළ රැඳී සිටි හිටපු පොලිස් කොස්තාපල්වරයෙක් අයිස් මත්ද්‍රව්‍ය සහ කේරල ගංජා සමග කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ පොලිස් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගත් මෙම සැකකාර හිටපු පොලිස් කොස්තාපල්වරයා රත්නපුර පැල්මඩුල්ල ප්‍රදේශයේ පදිංචි අයෙකි.
මොහු දෙමටගොඩ පොලිසියේ රාජකාරි කරමින් සිටියදී 2018 වසරේදී වැඩ තහනමකට ලක්ව සිටි අයකු යැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීයග
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
හිටපු කොස්තාපල් අයිස් සමග මාට්ටු