(ඉන්දිකා රාමනායක)
කොක්කඩිචෝලේ ප්‍රදේශයේ පදිංචිව සිටී සිටි හිටපු එල්ටීටීඊ සාමාජිකාවක් , ව්‍යාජ ලේඛණ සකස් කර විදේශ ගත කිරීම සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයකු ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.
කොක්කඩිචෝලේ පදිංචි මෙම හිටපු එල්ටීටීඊ සාමාජිකාවට වැල්ලවත්තේ ලිපිනයකට ව්‍යාජ ලේඛණ සකස් කර , විදේශ ගත කිරීමට ආධාර අනුබල ලබා දීම සම්බන්ධයෙන් මෙම කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන ඇත.
මෙම හිටපු එල්ටීටීඊ සාමාජිකාව විදේශගතව සිට නැවත ලංකාවට පැමිණි අවස්ථාවේ අත් අඩංගුවට ගෙන ඇති අතර ඇය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේදී හෙළි වූ කරුණු අනුව ඉහත කොස්තාපල් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකාර පොලිස් කොස්තාපල් කෙසෙල් වත්ත පොලීසියට අනියුක්තව රාජකාරි කළ අයකු බව බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
හිටපු කොටි කත රට යැවූ කොස්තාපල් අත්ඩංගුවට