(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
විදේශීය රටක නිෂ්පාදිත රිවෝල්වරයක් සමග යුදහමුදා විශේෂ බළකායේ හිටපු සෙබළකු දෙයියන්දර ප්‍රදේශයේදී සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.
මොරටුව විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මතවැටලීමක් සිදුකර මෙම හිටපු සෙබළා සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් හිටපු යුද හමුදා විශේෂ බළකා සෙබළා දෙයියන්දරගමේ කෑල්ල නැමැති ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි අයෙකි.
මොහු යුද හමුදා විශේෂ බළකාය 2018 වර්ෂයේ දී නීත්‍යානුකූලව ඉවත්ව ත්‍රීරෝද රථ රියදුරකු ලෙස සේවය කරමින් සිටියේ යැයි පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර පරීක්ෂණ සඳහා දෙයියන්දර පොලිසියට භාරදුන් බව පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
538
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
271
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හිටපු එස්.එෆ් සෙබළා ගිනි අවියක් එක්ක මාට්ටු