IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


හැටන් ව්‍යාපාරිකයා පැහැරගනී

රුපියල් ලක්ෂ එකහමාරක කප්පම් නුදුන්නැයි  හැටන් ව්‍යාපාරිකයකු  පැහැරගෙන ගොස්  කැපුම් තුවාල සහිතව මහ මග දමා ගොස් ඇතැයි පොලීසියට පැමිණිළි කැර තිබේ.

 හැටන් බණ්ඩාරනායක නගරයේ පදිංචි මාලන් විජේරත්න (35) පොලීසියට කියා ඇත්තේ  වසර දෙකකට කලින් තමාගෙන් මුදල් ලක්ෂ හතර හමාරක් පමණ වරින් වර මුදල් ලබා ගත් බවයි.

නාඳුනන තරුණයන් පස් දෙනකු  තමා පැහැරගෙන  ගිය බවත් සිහිය නැති වු බවත් සිහය ලැබෙන විට හැටන් නෝර්වුඩ් පාරේ කාණුවක සිටි බවත් එක් දරු පියකු වන ව්‍යාපාරීකයා පොලීසියට කියා ඇත.


 



අදහස් (0)

හැටන් ව්‍යාපාරිකයා පැහැරගනී

තිලක් බණ්ඩා Thursday, 03 October 2013 10:51 PM

මීට වැඩ දේවල් අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙන්න ඕනේ

:       0       0

තිලක් ඩුබායි Thursday, 03 October 2013 10:52 PM

නීතිය නැත්තටම නැති වෙලා කාට කියන්නද?

:       0       0

කුමාරි Thursday, 03 October 2013 04:21 PM

අනේ මන්දා මට නම් පෙනෙන්නේ මෙයාම හුරන් වගේ.(නදී)

:       0       0

සමීර සාලින්ද Thursday, 03 October 2013 04:32 PM

දැන් අපි අදහස් දැම්මොත් කියාවී ඉස්සරත් මේ වගේ කාලයක් තිබුනා මේවා සුළු සිදුවීම් කියලා. රටේ දැන් ආරක්ෂාව බල්ලට ගහිල්ලා. .(නදී)

:       0       0

නිලූ Friday, 04 October 2013 01:07 PM

වැරදි කරන අයට උපරිම දඩුවම් දිය යුතුයි. අන් හැමෝටම ආදර්ශයක් වෙන්න. එතකොට තමයි දුෂණ අඩු වෙන්නේ. (නි)

:       0       0

සමීර සාලින්ද Thursday, 03 October 2013 04:37 PM

මොකද අපේ අදහස් දාන්නේ නැත්තේ ?

:       0       0

ජයනි Friday, 04 October 2013 01:02 AM

ආශ්චර්යමත් රටක් (නි)

:       0       0

සාඩින් Thursday, 03 October 2013 05:06 PM

මල්ලි ඕක තම ආසියාවේ ආස්චර්ය ..මොනවා කියන්නද .(නදී)

:       0       0

ලලිත් අපොන්සු Friday, 04 October 2013 01:35 AM

නීතියක් නැත්තේ මොකද?නීතියක් තිබෙන නිසා තමයි එයා ‍බේරිලා තියෙන්නේ (නි)

:       0       0

සුගත් Friday, 04 October 2013 03:39 AM

ඔන්න සෙන්තිල්ගේ නියම ස්වරූපය එලියට ආවා. (නි)

:       0       0

තිලංක හේමාල් Friday, 04 October 2013 02:44 PM

මාලන්, අපි මෙච්චර ඉදිද්දි ඇයි කිව්වේ නැත්තේ? යාලුවෙක්ට හරි කියන්නනේ තිබුනේ. (නි)

:       0       0

මහේන්ද්‍ර Friday, 04 October 2013 10:12 AM

සෙන්තිල්,ඊට වඩා සද්දේ දාපු අනිත් රටවලත් උදවු අරන් අපේ රට විනාශ කරන්න හදපු ප්‍රභාකරන්ට වුණ දේ මතක තියාගන්නවා හොඳයි. සාමකාමිව ඉන්නකන් සිංහලයෝ බොහොම හොඳ ජාතියක්. (නි)

:       0       0

කුෂාන් Friday, 04 October 2013 10:58 AM

සෙන්තිල්, ඔයාගේ දෙමවුපියන්ගෙන් අහන්න එයාලා කොහේ ඉදලද මෙහේ ආවේ කියලා (නි)

:       0       0

නාරද Thursday, 03 October 2013 09:32 PM

පුදුම රටක් මේක

:       0       0

මිහිර Thursday, 03 October 2013 03:03 PM

මේ ව‍ගේ වැඩකරන අයව අල්ලලා නිසි දඩුවම් දෙන්න ඕනෑ (නි)

:       0       0

සෙන්තිල් Thursday, 03 October 2013 03:22 PM

නුඹලට මොන ව්‍යාපාරද මේ උඩරට හැටන් නගරයේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 598 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 292 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site