(රංජිත් රාජපක්ෂ)
හැටන් නෝර්ටන්බ්‍රිජ් ප්‍රධාන මාර්ගයේ කාසල්රි ප්‍රදේශයේ මාර්ගය හරහා ඉදි කර තිබූ පාලමක් ගිලා බැසීමෙන් අවහිර වී තිබු එම මාර්ගයේ ගමනා ගමන කටයුතු ඊයේ (12) දින පස්වරවේ සිට යලි යථා තත්වයට පත් කල බව නෝර්වුඩ් මාර්ග සංවර්ධාන අධිකාරියේ නිළධාරියෙකු පැවසිය.
දිට්වා සුලි කුණාටුවත් සමග එම පාලම ඉකුත් (29) දින ගිලා බැසීමට ලක් වූ නිසා එම මාර්ගයේ ගමනා ගමන කටයුතු එදින සිට ඊයේ උදෑසන දක්වා සම්පූර්ණයෙන්ම ඇනහිට තිබුණි.
ශ්‍රී ලාංකා යුධ හමුදාවේ පල්ලේ කැලේ පිහිටි 31වන ඉංජිනේරු බලකාය සහ මාර්ග සංවර්ධන අධිකාරිය විසින් මීටර් 15ක දිගකින් යුත් යකඩ පාලමක් මේ වන විට සවි කර අවසන් අතර, (12) දින පස්වරුවේ සිට එම මාර්ගයේ ගමනා ගමන කටයුතු යලි යථා තත්වයට පත් කර ඇති බවයි නෝර්වුඩ් මාර්ග සංවර්ධන අධිකාරියේ විදායක ඉංජිනේරුවරයා කියා සිටියේ.
2025 දෙසැම්බර් මස 18
481
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
253
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1049
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හැටන් නෝර්ටන්බ්‍රිජ් ප්‍රධාන මාර්ගය විවෘත කරයි