IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


හැටන් කපුවාට පොලිස් දැළ එළයි

දරු පල නැති කතුන්ට ශාන්ති කර්ම මගින් දරුවන් ලබා දෙන බව කියා කතුන් කෙළෙසා  හැටන් සිට පැමිණි මාතර කට්ටඩියකු (32) අත්අඩංගුවට ගැනීමට සොයයි.

 ඉංගිරියේ හඳපාන්ගොඩ විවාහක කතුන් දෙදෙනකු ශාන්ති කර්ම මුවාවෙන් කෙළෙසා ඇතැයි පොලීසියට ලැබුණු පැමිණිලි කැර ඇත.

 



අදහස් (0)

හැටන් කපුවාට පොලිස් දැළ එළයි

උපාලි Tuesday, 23 September 2014 07:12 AM

කපු මහත්මයා හොඳ කොල්ලෙක් වගෙයි (නි)

:       0       0

ඉසුරන්දි Tuesday, 23 September 2014 07:17 AM

මේ මෝඩ මිනිස්සු තමන්ගේ ස්වාමියා සිටියදී කපුවගෙන් ඇයි ළමයි ඉල්ලන්න ගියේ? මට නම් පෙනෙන්නේ මේවා මේ මෝඩ මිනිසුන්ගේ අවශ්‍යතාවට සිද්ධවෙන සිදුවීම් ගානයි. (නි)

:       0       0

පද්මිණි Monday, 22 September 2014 04:32 PM

මේ ටෙලි නාට්‍ය වල කියාදෙන ගුරුකම් හූනියම් තහනම් කරන්න වෙයි (නි)

:       0       0

චමින්ද Monday, 22 September 2014 08:37 AM

අනේ මෙහෙමත් මෝඩ කාන්තාවන් ඉන්නවනේ. ඔය කට්ටඩියෝ පස්සේ යන්නේ නැතුව, ස්වාමියාත් එක්ක ගිහිල්ලා හොද දොස්තර කෙනෙක්ව හම්බවෙන්න බැරිද......? (නදී)

:       0       0

සෑම් Monday, 22 September 2014 09:10 AM

හොඳට හිතලා බලපුවාම අයි වී එෆ් හැර දරුවෙකු පිළිසිද ගැනීමට ඇති එකම ක්‍රමය මෙයයි. ඒ අනුව දරුවන් නැති කෙනෙකුට දරුවෙකු ලබා දීමට අයි වී එෆ් කරන්න කපුවා නොදන්නා නිසා දන්නා ක්‍රමය ක්‍රියාවට නැගීම "කෙලෙසීම" කියා හැඳින් වීම වැරදියි. (නදී)

:       0       0

කුමාර් Monday, 22 September 2014 09:31 AM

මෙයා අර වෙද හාමුදුරුවන්ගේ ගෝලයෙක් වෙන්නැති එකත් එකටම. (නදී)

:       0       0

සුගුනවති Monday, 22 September 2014 08:22 PM

කට්ටඩි, සාස්තරකරුවන් වැනි හොරුන්ට අහුවෙන මිනිස්සු හරිම මෝඩයින් කියලා තමයි කියන්න තියෙන්නේ (නි)

:       0       0

රසාන් Monday, 22 September 2014 10:07 AM

එතකොට සමහර ඡන්දෙ දුන් අය මොකද කල යුත්තේ? (නදී)

:       0       0

ජයනී Monday, 22 September 2014 10:05 AM

අපේ සමහර කාන්තාවන්ට අම්ම කෙනෙක් වෙන්න කලින් ඊට සුදුසු මොළයක් තිබෙනවාදැයි පරික්ෂා කලොත් එතැනින්ම අසමත්. මෙච්චර දියුණු වෛද්‍ය පහසුකම් අද කාලයේ තිබෙද්දී , අඩු ගානේ සැමියාත් සමග ගමේ වෙද මහත්තයාව ගිහින් හම්බු වෙන්න මොලයක් තිබුනේ නැද්ද ? (නදී)

:       0       0

ප්‍රදීප් Monday, 22 September 2014 10:07 PM

මේ මිනිහාට බනින්න එපා. දෙවියන් දෙනතුරු බලා ඉන්නේ නැතුව, කපුවා කරලා තියන ප්‍රතිකාරය අත්දුටුවයි, සත්තයි. (නි)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Monday, 22 September 2014 10:43 PM

කට්ටඩියා උසාවියේදී කියයි මම දන්නා එකම දරුපල ලබා දෙන ක්‍රමය මේකයි කියලා. ඉතින් කට්ටඩියා නිකම්ම නිදහස් වෙයි. මේ අයගේ පුරුෂයන් මොනතරම් මෝඩද? රෝහලකට ස්වාමියාත් එක්ක ගියා නම් හොඳයි නේද? (නි)

:       0       0

ඇන්ඩෘ Monday, 22 September 2014 10:22 AM

අනේ මෙහෙමත් මෝඩ මිනිස්සු (නදී)

:       0       0

රෙජි-සිඩ්නි Tuesday, 23 September 2014 01:30 AM

සැමියාට හොරෙන් ඔය දේවල් කරන්න ගියාම ඔහොම දේවල් තමා සිදු වන්නේ. (නදී)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Monday, 22 September 2014 10:58 AM

ලංකාවේ මෝඩ කාන්තාවන්ට හොඳ පාඩම් මේවා. (නි)

:       0       0

පතිරණ Monday, 22 September 2014 12:09 PM

බබාලා ලබා දෙන්න වඩාත් නිවැරදි ක්‍රමය කපුවා අනුගමනය කරලා තියෙනව. උසාවියේදී කියයි "මගෙන් ළමයා ඉල්ලුවා මම ලබාදෙන්න උත්සාහ කරා කියලා. (නදී)

:       0       0

රොකී Monday, 22 September 2014 02:02 PM

මේ මෝඩ ගෑනුන්ට අන් තියනවද බලා ගන්න පින්තූර වත් පල කරන්නකෝ. යන්ත්‍ර, මන්ත්‍ර හදි හුනියම් කිරීම නීතියෙන් තහනම් කළ යුතුය. මෙවැනි වැරදි කරන උන් අල්ලා හංවඩු ගසන්න (නදී)

:       0       0

ඒබ්‍රහම් සීයා Monday, 22 September 2014 03:16 PM

කට්ටඩියා මාතර නම් බොරු කාරයෙක් වෙන්න බැහැ මොකද හොඳම කට්ටඩි බිහිවුනේ මාතරින් (අ)

:       0       0

කාලිංග Monday, 22 September 2014 03:30 PM

21 සියවස කොම්පියුටර් ලෝකය. එත් මිනිස්සු කරන වැඩ. කට්ටඩිය තක්කඩියා උනා (නදී)

:       0       0

නලික් වීරසිංහ Monday, 22 September 2014 03:46 PM

අපේ ගමෙත් ඉන්නවා ඔහොම කපුවෙක්. එයාද දන්නේ නෑ (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 247 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 179 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site