IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


හැට්ට කටුව හය වසරක් ඇඟේ

වසර හයකට පෙර  ගාල්ල කරාපිටිය රෝහලේදී  සිදු කළ සැත්කමකින් හැට්ට කටුවක් ශරීර ගත වු කාන්තාවක ( 34) ඇල්පිටිය රෝහලේ ප්‍රතිකාර ලබති .

එම හැට්ට කටුව ඇක්ස්රේ පරීක්ෂණවලින් සොයා ගත් බව ද වෛද්‍යවරු කියති.

ඇගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් නොවන බැවින්  හැට්ටකටුව මසට අල්ලා ඇති බැවිනුත්  ශල්‍ය කර්මයක් කිරීමට අපහසු බව වෛද්‍යවරු පවසා අති බව ඇගේ සැමීයා වන එස් එච් කුමාර රත්න මහතා පැවසීය.

 



අදහස් (0)

හැට්ට කටුව හය වසරක් ඇඟේ

සංජීව Tuesday, 22 October 2013 11:27 AM

ශල්‍ය කර්මය කරන වෙලාවට හැට්ට කටු ගන්නේ නැහැනේ,,, ගෝස් කැලි වගේ දේවල් නම් ඇතුලට දාල මහන වෙලාවල් තීයෙනවා,, මොකද ලේ වලින් පෙගුනහම පේන්නේ නැහැ,,, දෙවිවරු වගේ දොස්තර වරු අතරේ නොසැලකිලිමත් අයත් ඉන්නවා,,අන්තිමට අසරණ වෙන්නේ අහිංසක දුප්පත් මිනිස්සු,,,(නදී)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 22 October 2013 11:45 AM

හැම කිල්ලටම වඩා ලොකුයි කියන්නෙ නොසැලකිල්ල !! (ස)

:       0       0

කුමාරි Tuesday, 22 October 2013 12:46 PM

හැට්ට කට්ටක් කියන්නෙ ඉදි කට්ටක් නෙමෙනෙ.එහෙම එකේ කරාපිටියෙ සැත්කම කොච්චර හොඳට කරලද කියලා පැහැදිලියි.පව් අහිංසක ජීවිත. (ස)

:       0       0

චන්දිම Tuesday, 22 October 2013 06:10 PM

රවී,ඔයගොල්ලන්ගේ ගෙදරත් සැත්කම් කරනවද? මම දන්නා හැටියට ඒවා කරන්නේ රෝහල් වල විතරයි. (නි)

:       0       0

පද්මිණි Tuesday, 22 October 2013 06:15 PM

අපේ රටේ විශ්වකර්ම දොස්තරවරු ඉන්න බව ළගදී සිදුවීම් දෙකකින්ම අනාවරණ වුණා. මේ කාන්තාවටත් සහනයක් ලැබේවි. (නි)

:       0       0

රවී Tuesday, 22 October 2013 02:12 PM

කවුද දන්නේ හැට්ට කටුව කොහොම ශරීරගත වුණාද කියලා. ඒ නිසා කාටවත් ඇගිල්ල දික්කරන එක හරි නැහැ නේද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 612 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 296 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1095 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site