මිනෙත් හීන්කෙන්ද ගේ (13/7) පන්දු අටක් තුල කඩුලූ ත‍්‍රිත්ව දෙකක් ලබාගැනීම නිසා ජාත්‍යන්තර පාසල් වයස 13 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ ශාලිකා ක‍්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල ලකුණු 146 කින් කොළඹ විචර්ලි ජාත්‍යන්තර පාසල පරාජය කළේය.
මෙහිදී ලයිසියම් ජාත්‍යන්තර පාසලේ මිනෙත් හීන්කෙන්ද කඩුලූ ත‍්‍රිත්ව දෙකක් සමගින් ලකුණු 13 කට කඩුලූ 7 ක් දවා ගැනීමට සමත්වීම කැපී පෙනුණි.
නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල කඩුලූ 4 ට 170 (නිහිඳු වල්පොළ 64, ඉල්හම් ඉස්වන් නොදැවී 51, ලෂාවන් ද මෙල් නොදැවී (28)
විචර්ලි ජාත්‍යන්තර පාසල සියලූ දෙනා දැවී 24 (මිනෙත් හීන්කෙන්ද 13/7, නිහිඳු වල්පොළ 11/2)
2025 දෙසැම්බර් මස 18
548
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
275
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1075
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘හැට්ට්‍රික්’දෙක ලයිසියම් ජයට පාර කපයි
සමීර Saturday, 15 March 2014 09:49 AM
ඔන්න ජයසුරිය මහතාණනි තවත් මාලිංග කෙනක් අවදානය ඔබවෙත ජයවේවා ............ මාලිංග යටතේ පුහුණු උනොත් ගොඩම තමා (දී)
සුරංග Friday, 14 March 2014 04:22 PM
මේ කඩුළු 6 ම විකට්ටුවට පන්දුව එල්ල කිරීම නිසා අති විශිෂ්ඨයි.ජාතික මට්ටමින් මෙ ක්‍රීඩකයා දෙස බලන්නට හැකි වේවා.(දිල්)
රහ්මී මොහිදීන් Friday, 14 March 2014 04:35 PM
ඔබ නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලට ආඩම්බරයකි. (දිල්)
ඉෂාර Friday, 14 March 2014 04:50 PM
මරු බැට්ස්මන්ලා ටිකක් ඉන්නවා. බොලේ එද්දි අයින්වෙනවා. (අ)
කුෂාන් Friday, 14 March 2014 05:08 PM
ලසිත් මාලිංග විතරක් නෙමෙයි.ඔබත් රටට ආඩම්බරයකි. (අ)
කොටපොල චන්දිම හිමි Saturday, 15 March 2014 10:00 PM
මෙන්න පුහුණු කරලා ගන්නවානම් ක්‍රීඩකයෝ , හැබැයි වැඩයි ගුණයි දෙකම එක්ක හදන්න ඕනේ.(දී)
විපුල Friday, 14 March 2014 10:30 PM
ඉෂාර , කතාවනම් සහතික ඇත්ත. (අ)
සෑම් මාසච්චි Sunday, 16 March 2014 05:05 AM
නියමයි පුතා. (නදී)
මෙනුර ජයසේකර Sunday, 16 March 2014 08:44 AM
මම දැක්ක හොදම පාසල් පන්දු යවන්න ඔයා.නියමයි.(නදී)