හජ් උත්සවය වෙනුවෙන් උතුරුමැද හා නැගෙනහිර සියලු පාසල් අනිද්දා (17) වසන බව නැගෙනහිර හා උතුරුමැද පළාත් අධ්‍යාපන අමාත්‍යංශ කියයි.
උතුරු මැද පළාතේ මුස්ලිම් පාසල් 86 ක්ද නැගෙනහිර පළාතේ පාසල් 264 ක්ද මෙසේ වසා දැමේ.
උතුරු මැද පළාතේ සියළු පාසල් 19 වැනිදාත් නැගෙනහිර පළාතේ පාසල් ලබන 26 වැනිදාත් විවෘත කෙරෙන බවද අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
604
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හජ් උළෙලට පාසල් වැසේ
සත්‍යයා Wednesday, 16 October 2013 07:04 AM
දැනටමත් කන කොකා හඬා ඇති ශ්‍රී ලංකාවේ අධ්‍යාපන රටාව අනුව, සියලුම පාසල් වැසී යන දිනය වුවද වැඩි ඈතක නොවනු ඇත. සුභ හජ්ජි මංගල්‍යයක්ම වේවා! (නි)
අමිල කටුනායක Tuesday, 15 October 2013 06:37 PM
සුභ හජ්ජි මංගල්‍යයක් මගේ මුස්ලිම් මිතුරු මිතුරියන්ට (නි)
සමීර Wednesday, 16 October 2013 09:03 AM
සුභ හජ්ජි මංගල්‍යයක් වේවා! (නි)
ෆස්රුල් ගෆූර් Wednesday, 16 October 2013 09:48 AM
සුභ පතන සියළුම සහෝදරවරුන්ට ස්තූතියි (නි)
නන්ද Tuesday, 15 October 2013 08:15 PM
සුභ හජ්ජි මංගල්‍යයක් වේවා! (නි)
පද්මිණි Wednesday, 16 October 2013 10:15 AM
කිසිම රටක නැති නීතියක්. එක පළාතකට පාසල් නිවාඩු. ඔක්කොටම එක හැන්දෙන් බෙදන්න. (ස)
සන්ක Tuesday, 15 October 2013 10:06 PM
මැරෙන ගවයින්ට නිවන් සුව ලැබේවා...(අ)
ඩීන් පැරිස් Wednesday, 16 October 2013 01:00 AM
සුභ හජ්ජි මංගල්‍යයක්ම වේවා! අල්ලාහ් දෙවියන් ලංකාවේ සාමය හා සතුට අපි සැමටම ගෙනවිත් දෙන්න යැයි පතමි. (නි)