IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


හිඟ වැටුප් ඉල්ලා ගුරුවරු ඩී.එස් වටරවුමේ

උතුරු මැද පළාත් සභා මන්ත්‍රී මහජන මුදල් කෝටි ගණන් වැයකර විදේශ සංචාර සඳහා යන නමුත් හිඟ වැටුප් නොගෙවතියි ගුරුවරුන් 400ක් පමණ අද (3) අනුරාධපුර ඩී.එස්.සේනානායක වටරවුමේ පැයක උද්ඝෝෂණයක් පැවැත්වූහ.

 



අදහස් (0)

හිඟ වැටුප් ඉල්ලා ගුරුවරු ඩී.එස් වටරවුමේ

සෙනරත් Thursday, 03 March 2016 03:56 PM

යහපාලනයට ඡන්දය දුන් අය ඉන්නවා නම් අත උස්සන්න... (ර)

:       0       0

ඇසළ Thursday, 03 March 2016 12:52 PM

යහපලානේ හිග වැටුප් වගේද විදේශ සංචාර. අපිද පත් කර ගත්තේ. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 635 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 306 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site