හිඟුරක්ගොඩ දිසා රෝහලේ බෙහෙත් ලබානොදෙන බව රෝගීහු කියති.
අද (13) බෙහෙත් ගැනීමට ගිය බොහෝ පිරිසකට ආපසු හැරී එන්නට සිදුවූ බව පැවසේ.
රෝහල් වෛද්‍ය අධිකාරිවරයා කියා සිටියේ බෙහෙත් ලබාදෙන්නන්ගේ හිඟයක් පවතින බවත් අද පැමිණීමට නියමිත අයද ලෙඩ නිවාඩු දමා ඇති බවත්ය.
ඒ හේතුවෙන් නිසි පරිදි බෙහෙත් ලබාදීමේ හැකියාවක් නොමැති බවත්ය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
හිඟුරක්ගොඩ රෝහලේ ලෙඩුන්ට බෙහෙත් නෑ
සුමිත් Monday, 13 June 2016 08:59 AM
අනේ මන්දා මේ රටේ ඉන්න මිනිස්සුන්ට පෙන්නේ දොස්තරලාගේ වරදිමයි.(අ)
ජයම්පති Monday, 13 June 2016 09:03 AM
නිවාඩු අනුමත කල කෙනා, වගකීම අරගෙන බෙහෙත් දෙන්න යන එක තමා හොඳ. (ර)
ඉසුරන්දි Monday, 13 June 2016 06:42 AM
අකුරට වැඩ වෙන්න ඇති. (බ)
ලංකා පෙරේරා Monday, 13 June 2016 06:47 AM
ඔවුන්ට නිවාඩු අනුමත කළේ මේ වෛද්‍ය අධිකාරි ම තමයි (බ)
දීපාල් Monday, 13 June 2016 07:09 AM
මේ ලෙඩ්ඩුන්ට මොකද වෙන්නේ අනේ මෙහෙමත් රටක්.? (ර)
සිරිල් Monday, 13 June 2016 02:50 PM
ලෙඩ නිවාඩු අනුමත කරන්න දෙයක් නෑ, ලැබෙනවා, එ්ක නවත්වන්න බෑ (බ)