ඔත්පල සැමියා සහ දරු තිදෙනා ජිවත් කරවීමට පල්ලෙකැලේ ත්‍රිරෝද රියක් පැදවූ කතකගේ ත්‍රිරෝද රියේ රෝද හොරෙන් ගලවා විකුණූ ත්‍රිරෝද රියැදුරන් තිදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. විකුණා තිබූ රෝද තුන ද සොයාගෙන ඇත.
පලාත් පාලන මැතිවරණයේ බදුල්ල ජනතාව අද (6) ජන්ද දැමීමට පෝලීමේ රැදී සිටියහ.
ගංවතුරින් අවතැන් වූ පුද්ගලයන්ට සහන සැලසීමේ මුවාවෙන් රජයේ මුදල් සපරාදී සාවද්‍ය පරිහරණය කළේ යැයි කියන හිටපු අමාත්‍යය අනුර ප්‍රියදර්ශන යාපා, ඔහුගේ බිර
ආදිවාසීන්ට පොරව රැගෙන ඡන්ද පොළට යෑමට මැතිවරණ කොමිෂන් සභාව පළමු වරට මෙවර අවසර දී ඇත.
ව්‍යාජ ලෙස සැකසූ ඡන්ද පත්‍රිකා අටක් අතැතිව, මැතිවරණ නීතී උල්ලංඝණයේ යෙදී සිටි පුද්ගලයෙකු, පුත්තලම දිස්ත්‍රික්කයේ රත්මල් යාය, අල් කාසීම් සිටි ඡන්ද මධ්
ශ්‍රී ලංකාවේ කැනඩා මහකොමසාරිස් එරික් වොල්ෂ් මහතා කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමුවී සාකච්ඡා පැවැත්වීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය තුන් දින වියට්නාම් සංචාරය නිමා කර මෙරටට අද (06) පස්වරුවේ පැමිණි බව කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා ප
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හිඟන්නාගේ පාත්තරේට හෙනහුරා
ටාසන් Thursday, 21 June 2012 11:54 AM
මේ හොරුන්ගේ අතක් කැපුවොත් වැරැද්දක් වෙයිද ???
ගුරුගේ Thursday, 21 June 2012 11:18 AM
අනේ මෙහෙම මිනිස්සු උත්සහයෙන් පවුලක් ගොඩගන්න වෙහෙසෙන කාන්තාවකටනේ මෙහෙම කරලා තියෙන්නේ.මේවැඩේ කරපු අයටත් මෙහෙම දෙයක් උන දවසට තේරෙයි.
දුමින්ද Thursday, 21 June 2012 11:58 AM
දිරිය මව්නි ඔබට අපගේ උපහාරය හොරුන්ට උපරිම දඩුවම් දිය යුතුයි....
මහසමයා Thursday, 21 June 2012 12:06 PM
හිගන්නගේ පාත්තරේට හෙනහුරා- හෙනහුරාට පොලිස් පාත්තරේ...මේවගේ අය අල්ලට පාන් බේකරියට දාන්න ඕන...
වරුණ Thursday, 21 June 2012 11:38 AM
මේවා කරද්දි මිනිස්සුන්ට තේරෙන්නේ නැද්ද දන්නේ නෑ මේවාට ප්‍රතිවිපාක ලැබෙනවා කියලා
රුවන් Thursday, 21 June 2012 12:22 PM
මෙවැනි දිරිමත් කාන්තාවන්ට රජයේ හෝ වෙනත් සංවිධාන වලින් පිහිටක් ලැබිය යුතුයි
උනුසුම් කොල්ලා Friday, 22 June 2012 10:26 AM
මෙම රියදුරන් තිදෙනාගේ රෝද 6 ත් ගලවන්න ඕනේ
අමිල කටුනායක Thursday, 21 June 2012 12:24 PM
මේ අයටත් රෝද පුටුවෙන් යන්න අවස්තාව සලසා දිය යුතුයි..!!
දිනේෂ් පෙරේරා Thursday, 21 June 2012 12:33 PM
මේ කාන්තාවට අපගේ උපහාරය..
දිනේෂ් දේවප්‍රිය Thursday, 21 June 2012 12:33 PM
මේ කාන්තාවට අපි ගරැකරමු..
මන්මෝහන් Thursday, 21 June 2012 11:56 AM
ඒ කාන්තාව කවුදැයි හරියටම කිවුවොත් අපිට යම් ආධාරයක් කරන්න පුලුවන්
හෙළයා Thursday, 21 June 2012 12:02 PM
සිරස්තල මාතෘකාව හැටියට "ගහෙන් වැටුන ගැනිට ගොනා ඇන්නා වගේ" යන පිරුල වඩාත් සුදුසු එකක් වේ යැයි සිතමි.
සජී Thursday, 21 June 2012 12:05 PM
මිනිස්සු නම් නෙවෙයි
රජිත මංජුල Thursday, 21 June 2012 12:50 PM
ඉස්සරල මේ වැඩේ කරපු අය ඇත්තටම පිරිමිද කියල හොයල බලන්න ඕන..
ගොංගල Friday, 22 June 2012 06:28 PM
පුදුම මිනිස්සු ඉන්නේ
සිසිර Thursday, 21 June 2012 12:15 PM
තමන්ගේ පන්තියේ අයට කෙනෙහිලිකම් කරන්නේ තමන්ගේ වර්ගයාමයි
ගිනි කසයා Thursday, 21 June 2012 01:04 PM
මේ හොරු තිදොනගේ ත්‍රිරෝද රථ අර කාන්තාවට පවරා දිය යුතුයි..
අනුර Thursday, 21 June 2012 12:27 PM
සෞදියේ වගේ දඩුවම් දෙන්න ඕන...
දුකා Thursday, 21 June 2012 12:27 PM
මනුස්සකම ......අපේ දෑසින් නොහැඩුවත් .සිතින් සැමදා හඩමි......
මධු Thursday, 21 June 2012 01:12 PM
ලංකාවෙ සිද්ධ වෙන වැරදි ගොඩක් සැකපිට.. ඇත්ත හොයා ගනත් සැකයි.. අපරාද තව තව සිද්ධ වෙන එක අහන්නත් දෙයක්ද?
සුනිල් Thursday, 21 June 2012 01:22 PM
ඔය හොරු වැරදිලාවත් ලොක්කෙක්ගේ අය උනොත් තමයි අල්ලපු පොලිස් පොලීස් මාමලටයි අර අක්කටයි වැඩ වරදින්නෙ.
ඩී.ඩී Thursday, 21 June 2012 12:46 PM
මධු, උසාවියෙන් කියනකම් හැම කෙනාම සැකකරැවෙක් විතරයි !! ඒකයි නීතිය..
සෙනරත් Thursday, 21 June 2012 01:31 PM
අද ගොලු බීරි තුන් දෙනෙක්ද මේ වැඩේ කළේ.. පිරිමි කමට නිගාවක්...
සුදත් QATR Thursday, 21 June 2012 01:35 PM
මේ සේරම වැරදි වලට මුල ලංකාවේ හරියට නීතියක් නැති එක , ඔය හොරකම් වලට , අරාබියේ දඬුවම් දෙන්න ඕන කෙලින්ම , නැතිනම් කවදාවත් අපේ රට හදන්න වෙන්නේ නෑ මෙහෙ වගේ උනානම් බලන්න තිබුන මොකද වෙන්නේ කියල
බෙන් ටෙන් Thursday, 21 June 2012 01:37 PM
රෝද තුන ගලවල තියෙන්නේ වාහනය කොහේ තියෙද්දි ද? දැන් වාහනය කොට උඩ ද? ෂුවර් එකට හයර් එකක අවුලක් වෙන්න ඇති...
නීතීඥය කණපිට Thursday, 21 June 2012 01:38 PM
ත්‍රී වීලර් එක ඔය කන්තවගේද යන්න සැකයි..ගැලෙව්වේ ඔය තිදෙනමද කියන සැකයි.. ගැලව්වේ මොකෙන්ද කියා එකත් සැකයි.. මේ දාල තියන පුවත ගැනත් සැකයි.. කොමෙන්ට් දාන කට්ටිය ගැනත් සැකයි..
අමරා අයිරංගනී Thursday, 21 June 2012 09:55 PM
එයා දිරිය ගැහැණියක්.. පිරිමි කමටත් ලැජ්ජයි..
සිංහලයා Thursday, 21 June 2012 01:47 PM
සුදත්!! අපි අරාබි දඬුවම් දෙන්නේ නැහැ. මේක බෞද්ධ රටක්. අපි මොවුන්ට කරුණාවෙන් සලකන්න ඕනි.
ඇටකිච්චා Thursday, 21 June 2012 09:38 PM
රෝද ගලවපු උන්ටත් හොද දඩුවමක් දෙන්න ඕන..
හනුමා Thursday, 21 June 2012 01:15 PM
නීතිය ක්‍රියාත්මක වන්නේ කොයි ආකාරයකටද ???????????
සුභාෂිනී Thursday, 21 June 2012 01:55 PM
මේක හොරකමකට වඩා දිරිය ගැහැණියකට හා දරු පවුලකට කර කැත වැඩක්...නීතිය ක්‍රියාත්මක විය යුතුයි....
අන්කල් Thursday, 21 June 2012 02:00 PM
කරුණාවෙන් සළකාවි කියන්නේ කොහොමද? අනේ මට තේරෙන්නේ නැති නිසයි අහන්නේ
රොෂාන් Thursday, 21 June 2012 01:58 PM
මේකට දෙන්න සුදුසු දඩුවමක් මට හිතා ගන්න බෑ
ඩී.වයි. Thursday, 21 June 2012 02:03 PM
රට නම් බෞද්ධයි තමයි.ඒත් කරන වැඩ..........?????????
අජිත් Thursday, 21 June 2012 03:18 PM
සිංහලයා : අපේ රට බෞඳ්ධ වුනාට අපේ රටේ මිනිස්සු වැඩි භරියක් කරන්නේ තිරිසනුත් නොකරන වැඩ අපේ රටේ සල්ලි වළට ඕනම දෙයක් කරයි ලොකු මිනිහට,පොඩි මිනිහට වෙනස් කම්. අපේ රටේ මහ තැන්වල සිට පොඩි තැන් දක්චාම හොරු අපේ රට කවදාවත් හදන්න බැහැ . හදන්න නම් රජ කාලේ නීති ගේන්න ඕනෙ
ගුරුගේ Thursday, 21 June 2012 03:21 PM
අරාබි නීතියක් ඕන නෑ දැනට තියන නීතිය හරියට ක්‍රියාත්මක වෙනවානම් ඒ හොදටම ඇති.
දලුබණ්ඩා Thursday, 21 June 2012 03:09 PM
ධර්මිෂ්ඨ සමාජයක් බිහිකරමු කියල තමයි ජේ.ආර් මහතා ආණ්ඩුව ගත්තෙ.. එදා ඉදං අද වෙනකල් මොන තරම් අපරාධ වැඩි වෙලාද.. එල්ලුම් ගහ නියම කළානම් ලංකාවෙ අපරාද ගොඩක් අඩුවේවි. අපරාධකාරයන්ට අවිහිංසාව හරියන්නෙ නෑ..
දුමින්ද Friday, 22 June 2012 03:12 AM
ජරා මිනිස්සු