IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


හොංකොං සිසුහු පන්සල ලස්සන කරති

ස්වේච්ඡා සේවය සඳහා ශ්‍රී ලංකාවට පැමිණි හොං කොං විශ්ව විද්‍යාලයයේ සිසු පිරිසක් අම්බලන්ගොඩ රන්දොඹේ ශ්‍රී සංඝරාජ  මහා විහාරයේ   තාප්පයේ  සායම් ගා පිරිසිදු කරති.

විහාරාධිපති කොස්ගොඩ සුභූතී අමරපුර සිරි සද්ධම්මවංශික මහා නිකායේ අනුනායක හිමියෝ ද ග්‍රීන් ලයින් සංචාරක ආයතනයේ කළමනාකරු ජීවන් කස්තුරිආරච්චි මහතා ද මෙම පිංකම  සංවිධානය කළහ.

 

 

 



අදහස් (0)

හොංකොං සිසුහු පන්සල ලස්සන කරති

තරිඳු Thursday, 19 June 2014 12:45 PM

මේවා නම් පින් වැඩ (නදී)

:       0       0

කරු කන්ඩම්බි Thursday, 19 June 2014 12:47 PM

බොහොම හොඳ වැඩක් (නි)

:       0       0

ජීවන් Thursday, 19 June 2014 05:56 PM

ඔබ සියලු දෙනා ලබාදුන් ප්‍රතිචාර වලට බොහොමත්ම ස්තූතියි! (නි)

:       0       0

කසුන් Thursday, 19 June 2014 01:47 PM

අනුන්ගේ දේපල ගිනි තියන කාලයක පිටරට ඉඳලා ඇවිත් පන්සලක වැඩ කටයුතු වලට ස්වෙච්ඡා සේවයේ යෙදෙනවා. මේ සැමටම යහපතක්ම වේවා ! අපේ සරසවි සිසුන් හීනෙකින් වත් මේ දේවල් කරන්නේ නැහැ . උපාධිදරියන් නිසා අත පය වෙහෙසවා වැඩ කිරීම ඒ අයට අකැපයි. හැම දේම නොමිලේ ලැබෙන එකේ තව තව ඉල්ලා හර්තාල් කරනවා මිසක් තමන්ගේ රටට මෙහෙම දෙයක් කරලාවත් සේවයක් කරන්නේ නැහැ. හරිම ලැජ්ජයි ! (නදී)

:       0       0

සමනල Thursday, 19 June 2014 01:57 PM

අනේ වාසනාවන්. හොඳ වැඩක්. අපේ විශ්ව විද්‍යාල ළමයින්ට ඉතින් වර්ජන උද්ගෝෂණ පිකටින් ගහ මරාගන්නවා ඇරෙන්න ඔය වගේ වැඩක් කරන්න බැහැනේ. (නදී)

:       0       0

අරවින්ද Thursday, 19 June 2014 02:00 PM

කසුන් මහත්තයා වැස්සකටවත් කැම්පස් පැත්තේ ගිහින් නෑ වගෙයි. (නදී)

:       0       0

ඩෙන්සිල් Thursday, 19 June 2014 02:26 PM

මේ අය පන්සල් ලස්සන කරද්දී පන්සල් වල ඉන්න අය රටම කැත කරනවා. (ස)

:       0       0

කසුන් Thursday, 19 June 2014 02:37 PM

අරවින්ද මමත් ශිෂ්‍යත්වයක් අරගෙන පිටරට හිටියා. ඒ ඉන්න ගමන් සුළු රැකියාවල් කරලා මගේ වියදම් සොයා ගත්තා. ආණ්ඩුවට බැන බැන අතට පයට හැම දෙයක්ම ඉල්ලා හිටියේ නැහැ. හරියටම නියමිත කාලයේදී උපාධියත් අවසන් කළා. ආණ්ඩුවේ රස්සාව ඉල්ලා රැකියා පෝලිමේ නොසිට රැකියාවකුත් සොයා ගත්ත. වැස්සටත් අව්වටත් මගේ අනාගතය සුරක්ෂිතයි.

:       0       0

කාන්ති Thursday, 19 June 2014 02:50 PM

හොඳ වැඩක්. මේ කඩිසරකම සහ ශ්‍රමය කැපකරන්න කැමැත්ත අපේ සරසවි සිසුන්ටත් තියනවා නම් (නදී)

:       0       0

දොඹගහවත්ත Thursday, 19 June 2014 03:32 PM

ඒක නම් ඇත්ත. ඔය විශ්ව විද්‍යාලවලට යන අයට පුලුවන් පිකටින් කරන්නයි උද්ඝෝෂණය කරන්නයි විතරයි (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 423 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1028 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site