IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


හොංකොං වෙසක් ලබන ඉරිදා

හොංකොං වෙසක් සැමරුම ලබන 25 වැනි ඉරුදින උදේ 8.30 සිට සවස 6.00 දක්වා යුඑන් ලෝංහි  ධම්මාරාම් විහාරස්ථානයේදී  පැවැත්වීමට යයි. මිනුවන්ගොඩ භික්ෂු ආයතනාධිපති උඩුම්බර විජය කිත්ති හිමියෝද ජපන් බොද්ධ මධ්‍යස්ථානාධිපති මුතුවාඩියේ උපසීහ හිමියෝ ද ධර්මදේශනා පවත්වති.

ගමන් පහසුව සදහා බස්රථ දෙකක් යොදවා ඇති අතර එදින උදේ 8.30 ට සයි යිං පුන් දෙවැනි වීදීයේ  අංක 108 දරණ ස්ථානයෙන් ද ටි සිම් ෂා ටිසුයි මැද පාරේ අංක 5 දරණ ස්ථානයෙන් ද විහාරය බලා පිටත්ව යාමට නියමිත බව  සංවිධායකයෝ කියති.

තෙල්මල් පහන් රැගෙන එන්නැයි සහජීවනයේ ලක්දරුවන්ගේ සංගමය.වෙරිටාස් ශ්‍රාවක පදනම  දායකයින්ගෙන් ඉල්ලා සිටිති.

විමසීම්,   9490 7917  / 9512 6014

 



අදහස් (0)

හොංකොං වෙසක් ලබන ඉරිදා

සුමනා Monday, 19 May 2014 05:17 PM

සැමට සුභ වෙසඟක් වේවා! (නි)

:       0       0

සුමිත් Tuesday, 20 May 2014 09:22 AM

සුභ වෙසඟක් වේවා! (නි)

:       0       0

කුමාරි සහ රොෂාන් Tuesday, 20 May 2014 05:31 PM

සියල්ලෝම පැමිණෙත්වා! සුභ වෙසඟක් වේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 481 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 253 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site