IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


හොකී ක්‍රීඩකයන්ට උසාවියෙන් වීසා තහනමක්

ශ්‍රී ලංකා හොකී කණ්ඩායම දකුණු ආසියා සාර්ක් හොකී තරගාවලියට සහභාගීවීමට ඉන්දියාවට යෑම සඳහා වීසා දීම වළක්වමින් කොළඹ දිසා විනිසුරු පී.ඩී.ගුණසේකර මහතා අද (3) නියෝගයක් නිකුත් කළේය.

මාතලේ ක්‍රීඩක දිලූක වීරසූරියගේ පෙත්සමක් අනුව මේ පියවර ගැනිණි. වගඋත්තරකරුවනට ලබන 17 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසද දිසා විනිසුරු නියෝග කළේය.



අදහස් (0)

හොකී ක්‍රීඩකයන්ට උසාවියෙන් වීසා තහනමක්

ලලිත් Wednesday, 03 February 2016 02:39 PM

වෙනත් රටක තානාපති කාර්යාලයක් කියන්නේ අපේ රටේ නිතිය බලනොපාන ස්ථානයක්. වෙන එකක් තබා කිසියම් පුද්ගලයෙක් තානාපති කාර්යාලයකට ඇතුළුවී අත්අඩංගුවට ගැනීමට පවා බැහැ. ඉතින් ඔවුන්ට අපේ උසාවියෙන් තහනම් නියෝග පනවන්නේ කොහොමද? අදාල පුද්ගලයාගේ ගමන් බලපත්‍රය තහනම් කළ හැකියි. රටින් පිටවීම වැළක්විය හැකියි. (බ)

:       0       0

පෙරේරා Wednesday, 03 February 2016 05:55 PM

ලලිත්, තහනම් නියෝගය පනවා තිබෙන්නේ ක්‍රීඩක පිරිසට. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 598 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 293 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site