IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


හික්කඩුවේ දෙන්නෙක් වෙඩි තබා මරලා

හික්කඩුව ආරච්චිකන්ද පතනේ වෙඩි තැබීමකින් දෙදෙනකු මිය ගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.

පසුගිය මාර්තු 23 වැනිදා රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති මනෝජ් මෙන්ඩිස් මරා දැමිණි. තරුණයන් දෙදෙනකු අද (8) හික්කඩුව බද්දේගම පාරේ ගමන් කරද්දී වෙඩි තබා ඇති බවත් ඔවුන්ගේ සිරුරු පාර අයිනේ වැටී තිබූ බවත් පොලිසිය පවසයි. 

මිය ගිය දෙදෙනාගෙන් එක් අයකු බද්දේගම ව්‍යාපාරිකයකු බවත් ඔවුන් යතුරුපැදියෙන් යද්දී වෙඩි තබා ඇති බවත් පොලිසිය කියයි.

hikkaduwa_201512842 hikkaduwa_201512843 hikkaduwa_201512844 hikkaduwa_201512845 hikkaduwa_201512847 hikkaduwa_201512848 hikkaduwa_201512849

 

ඡායාරූප හා වීඩියෝ - දීපාල් ද සිල්වා



අදහස් (0)

හික්කඩුවේ දෙන්නෙක් වෙඩි තබා මරලා

රතන Tuesday, 08 December 2015 02:41 PM

මෙවැනි බෞද්ධ සිංහල රටක ඇයි මේ ඇනකොටා ගන්නේ කෝ අපගේ සමගිය කෝ සිංහලුනේ මෛත්‍රිය? බලන්න අනික් ආගම්වල කොපමණ එකමුතු කමක් තියෙනවාද අපේ සිංහලයන්ට මොකක්ද මේ වෙලා තියෙන්නේ (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 516 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1063 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site