IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


හික්කඩුවේදී සාගරිකාගේ තිරිංග කැඩේ

කොළඹ සිට මාතර දක්වා  ධාවනය වු සාගරිකා දුම්රියේ තිරිංග අක්‍රීය වීම නිසා  මින් මද වේලාවකට පෙර  දුම්රිය හික්කඩුව දුම්රිය ස්ථානයේ නැවතීමට සිදුවී ඇතැයි දුම්රිය නිලධාරීහු පවසති.

මේ හේතුවෙන් පසු පැමිණෙන දුම්රියද නවතන ලෙස ඔවුහු නිවේදනයක් නිකුත් කැර ඇත.



අදහස් (0)

හික්කඩුවේදී සාගරිකාගේ තිරිංග කැඩේ

දිමුතු Wednesday, 13 November 2013 01:03 PM

දැන් අපි යන්නෙ කොහොමද? (නි)

:       0       0

සම්පත් Tuesday, 12 November 2013 07:40 PM

හොද වෙලාවට සාගරිකාට ඔහොම වුණේ. උඩරට මැණිකේට ඔහොම වුණා නම් මොකද වෙන්නේ. මොකද මේ ලංකාවට වෙන්න යන්නේ? (නි)

:       0       0

සංජීව Wednesday, 13 November 2013 08:47 AM

තිරිංග කැඩුන නම් නැවැත්තුවේ කොහොමද...(අ)

:       0       0

සිල්වා Tuesday, 12 November 2013 08:50 PM

ඇහුවොත් ලෝකෙන් හොදම ප්‍රවාහන සේවය (දී)

:       0       0

සාදික්කා Tuesday, 12 November 2013 08:50 PM

එහෙම තමයි වාහන ලෙඩ දෙනවා කාලයක් යනකොට (දී)

:       0       0

ශාන්ත Wednesday, 13 November 2013 09:13 AM

වැඩට යන්නෙ මං උදේම කෝච්චියේ නැගලා ....... විකසිත වෙනවා විලාසිතාවන් දැකලා ...... සාගරිකටත් ඕක තමා වුනේ. (ස)

:       0       0

චින්තක Wednesday, 13 November 2013 09:13 AM

හේතුව හොයන්න .එතකොට තේරෙයි තිරිංග හදන එක්කෙනා නිවාඩු කියලා..... (ස)

:       0       0

අමිළ කටුනායක Tuesday, 12 November 2013 09:37 PM

තිරිංග නම් කමක් නැහැ.(නදී)

:       0       0

යසවතී Wednesday, 13 November 2013 09:16 AM

අර අහවල් කුමාරිට කොහොමද ??? (ස)

:       0       0

ලාරා Tuesday, 12 November 2013 10:19 PM

මම හිතුවේ කාන්තාවකගේ මොකක් හරි කියල ? (දී)

:       0       0

ගඩාෆි Tuesday, 12 November 2013 10:52 PM

මොන අපල කාලයක්ද මන්ද. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 634 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 305 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1104 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site