IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


සී 4 අදියුරු තමිල්නාඩුවටත් ඉහඳ තියයි

කොටි ත‍්‍රස්තවාදයට එරෙහිව පැවති යුද්ධයේදී  ශ‍්‍රී ලංකාවේ රජය මෙන්ම හමුදාවේද ක‍්‍රියාකාරකම් අළලා වාර්තාමය චිත‍්‍රපටයක් කළ අධ්‍යක්‍ෂක කලම් මැක්රෙ ඉන්දියාවට ඇතුළු වීමට විසා මෙතෙක්  ලබා නොදුන් බව ටයිම්ස් ඔෆ් ඉන්දියා’ සඳහන් කරයි.

මොහු  මෙසේ ඉන්දියාවට යාමට ආසන්නම  හේතුව ලෙස ලන්ඩන්හී  ඉන්දියා තානාපති කාර්යාලයට පෙන්වාදී ඇත්තේ තමන්තේ වාර්තාමය  චිත‍්‍රපටයක්  දිල්ලි නගරයේ පෙන්වීමයි.  

ඉදිරි දින කිහිපයේදී ශ‍්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය  මණ්ඩලයේ රටවල් අතර සමුළුව කඩාකප්පල් කර දැමීමේ අරමුණෙන්   මෙම වාර්තාමය චිත‍්‍රපටය දකුණු ඉන්දියාවේද ප‍්‍රදර්ශනය කිරීමට සැළසුම්කර තිබෙන බව කැනඩාවෙන් අප වෙත ලැබෙන ආරංචි මාර්ග   පෙන්වාදෙයි.  

යුද්ධයේ අවසාන කාලයේදී බෝට්ටු මගින්  ඕස්ටේ‍්‍රලියාවට පැමිණි අයගෙන්   සමහරක් පවසා සිටින්නේ තමිල්නාඩුවේ උද්ඝෝෂණ වලට ඉන්දියා මධ්‍යම රජය කන්දෙන බවත් එය අනුව අධ්‍යක්‍ෂක කලම් මැක්රේ ඉන්දියාවට  ඇතුළු වීමට විසා නිකුත් කරන බවත්ය. 

  



අදහස් (0)

සී 4 අදියුරු තමිල්නාඩුවටත් ඉහඳ තියයි

ජයනාත් Tuesday, 05 November 2013 11:23 PM

දැන්නම් හොදටම පැහැදිලියි ඉතිං මේක බොරුවක් කියලා.දැන් අර මේකත් නිතරම දකින කුකුළගෙ කරමල වගේ වෙලා තියෙන්නෙ. (නි)

:       0       0

බණ්ඩාර Tuesday, 05 November 2013 05:33 PM

සී 4 කියන්නේ ඉන්දියන් අයගේ දේ. ඉන්දියානු රහස් ඔත්තු සේවයේ සල්ලි වලින් තමයි ඕවා හදන්නේ. (නි)

:       0       0

සෙනරත් Tuesday, 05 November 2013 11:28 PM

ගහගන්න මරාගන්න චිත්‍රපටියක් කිව්වොත් දකුණු ඉන්දියන් අයට කෑම නැතත් කමක් නැහැ. (නි)

:       0       0

කුමාරන Tuesday, 05 November 2013 11:37 PM

මොහු පිරිසිදු එංගලන්තකාරයෙක්ද? (නි)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 05 November 2013 06:05 PM

ඕවා නිකන් පුස් වෙඩි යාලුවනේ. බයවෙන්න කාරියක් නැහැ (නි)

:       0       0

සම්පත ජනක Wednesday, 06 November 2013 11:25 AM

බල්ලෝ උඩු බිරුවට කඳු පාත් වෙන්නේ නැහැ. (ස)

:       0       0

ලන්ඩන් සමන් Tuesday, 05 November 2013 06:18 PM

කෝ අපේ ලන්ඩනයේ අහවල් ලොක්කා? මේවට මුකුත් කරන්නෙත් නැහැ. උත්තර දෙන්නෙත් නැහැ. (නි)

:       0       0

අමිල කටුනායක Tuesday, 05 November 2013 06:46 PM

දැන් මොනවා පෙන්වූවත් කවුරුවත් පිළිගන්න එකක් නැහැ (නි)

:       0       0

ඩේවිඩ් Wednesday, 06 November 2013 01:16 PM

ඔන්න එයාට සිලෝන් එකට එන්න වීසා දීලලු..නියමයි !!!! ඊ ළඟ පටිය හදන්න හරි ලේසියි. (ස)

:       0       0

ජගත් කෝරලේ Tuesday, 05 November 2013 07:22 PM

චිත්‍රපටි කොච්චර හදනවද? ඕවට කලබල වෙන්න නරකයි. වැඩක් නැහැ මොනවා කළත් දැන්. දැන් තියෙන්නේ ලංකාවේ ආරක්ෂක තත්ත්වය හොද අතට ගන්න තව වියදම් කරලා.... (නි)

:       0       0

ආරියසේන Wednesday, 06 November 2013 05:19 AM

අවි ගත්තෝ අවියෙන් නසී. තමල්නාඩුව ඉන්දියාවේ මධ්‍යම රජයෙන් වෙන්වෙන එක වැඩි ඈතක් නොවේ. මධ්‍යම රජය රූකඩයක් වගේ.(නදී)

:       0       0

අතපත්තු Tuesday, 05 November 2013 07:31 PM

මේක ලොකු බිස්නස් එකක්.මේවට බයවෙන්න ඕනෑ නැහැ. ඕනෑ කරන්නේ කොන්ද පණ තිබෙන උත්තමයන් (නි)

:       0       0

කේ.එච්.ආර්.කේ.දිසානායක Tuesday, 05 November 2013 09:09 PM

ඉන්දියාවට ගහන්න පුළුවන් හොදම කනේ පාර තමයි චීනයට ළං වෙන එක (නි)

:       0       0

දේවින්ද Tuesday, 05 November 2013 09:46 PM

වාර්තාමය මොකකක්ද ?ඊයේ පෙරේද ආයෙම විකාසනයකරපු රෝල අරන්ගිහින් ඉන්දියාවත් හොලවන්න වෙන්න ඇති .............කොටින්ගේ සල්ලිවලින් උඩගිහින් ඉන්න තරම් ..................? (ස)

:       0       0

තාරුක Tuesday, 05 November 2013 04:14 PM

ලංකාවට නම් විසා නැති වුනත් එයි. ඇවිත් තව එකකුත් හදයි ? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 623 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site