ගයාන් සූරියආරච්චි
පාස්කු ප්‍රහාරය සිදුකළ පුද්ගලයන් දන්නා බවට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ අනාවරණය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා මෛත්‍රීපාල සිරිසේන මහතා හෙට (25) පෙරවරු 10.30 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා ඇත.
පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් සත්‍ය වශයෙන්ම තමා දන්නා බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉකුත් දා (22) මහනුවරදී පැවැති උත්සවයකට සහභාගිවීමෙන් අනතුරුව මාධ්‍යයට ප්‍රකාශයක් සිදුකර තිබිණ.
එම ප්‍රකාශය සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් සිදු කරන්නැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට උපදෙස් දී ඇති අතර ඵ් අනුව පොලිස්පතිවරයා එම ප්‍රකාශය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත.
ඵ් අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටීමට නියමිතය.
ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන ලද සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහතා අද (14) පැවසීය.
පොළොන්නරුව සිරිපුර නගරයේ කෝටිපති ව්‍යාපාරිකයකු අයත් ගබඩාවක තිබී තත්වයෙන් බාල පොහොර මිටි 1566ක් සමග එහි කළමනාකාරවරයා ඇතුළු 11 දෙනකු අත්අඩංගුවට ගත් බව පොල
ඉතිහාසය අමතක කොට අලුත් පරිච්ඡේදයක් නිර්මාණය කරන්නට ජනතා විමුක්ති පෙරමුණට හැකියාවක් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක
ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුලත් සියලු පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ වල නායක
ජනතා විමුක්ති පෙරමුණේ ශාරීරික මෙන්ම මානසික වශයෙන් වශයෙන්ද වේදනා පිරුණු ඉතිහාසයේ තමා මෙන්ම සෙසු සහෝදර සහොරියන්ද ඉකි ගසා හැඬූ එක මොහොතක් හෝ තිබෙන බව ජ
කොත්මලේ ගැරඩිඇල්ල බස් අනතුරින් තුවාල ලැබූ දරුවන්ගේ ඉදිරි අනාගත කටයුතුවලට සහ අධ්‍යාපන කටයුතුවලට මූල්‍ය අනුග්‍රහය දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
සී අයි ඩී ය හිටපු ජනපතිගෙන් ප්‍රකාශයක් ගන්න යයි
Prabha Sunday, 24 March 2024 12:48 PM
මේ මනුස්සයා දවසක නහින්නේ කට හින්දා
Pradeep Sunday, 24 March 2024 01:31 PM
හිටන් ඉල්ලන් ඛන්නා...
Kazi Shajahan Sunday, 24 March 2024 01:37 PM
CID එකට ගිහිල්ලා පාස්කු ප්‍රහාරය කාලේ සහරාන් කලේ කියයි.ඔය මනුස්සයා ඔයවගේ ආතල් දෙන්නේ
ravin Sunday, 24 March 2024 03:23 PM
ප්‍රකාශ ?මන් දන්නේ නැහැ .මම එහෙම දෙයක් කියූ බව දැක්කෙත් පත්තරෙන් .සුපුරුදු පරිදි ඔන්න ඕක තමයි ප්‍රකාශය
පිටිගල මිලානෝ Sunday, 24 March 2024 05:14 PM
අත්අඩංගුවට ගැනීමට නියමිතයි….
m. saman perera Sunday, 24 March 2024 05:20 PM
ලැජ්ජා නහර කපා ගත් හිටපු ජනාධිපති
Bamunuarachchi Sunday, 24 March 2024 05:57 PM
ෂුවර් එකටම මෑන් කියනවා එයා හීන විස්වාස කරනවා, මට මේක කෙනෙක්ක හීනෙන් කිව්වේ කියලා. ඩේසි ආච්චිගේ මැණික් මල්ලට වෙච්චදේම වෙනවා. මෙන්න කැට.
Achini Sunday, 24 March 2024 06:42 PM
ප්‍රකාශ නෙමෙයි ,හිරේ දාන්න ඕනේ .පරීක්ෂණ යට ගහලා ඔවුන්ව ආරක්ෂා කරාට
සමන් - ඕමානය Sunday, 24 March 2024 06:59 PM
සිරිසේන උන්නැහේ ඉල්ලං කාපු වගයි!
විජිත් Sunday, 24 March 2024 07:29 PM
දුප්පත් මිනිහෙක් පාර අයිනේ වැටිලා තිබුන පොල් ගෙඩියක් අහුලාගත්තොත්, වත්ත අයිතිකාරයා ඒ මිනිහාගේ අතපය කඩලා පොලිසියට බාරදෙනවා. පොලිසියේ ඉන්න වධකයෝ අර අහිංසක මිනිහාව නොමරා මරලා, බොරුත් එකතු කරලා , කුඩු පැකට් එකකුත් ඒ මිනිහාගේ ඉනේ ගහලා , අධිකරණයට ඉදිරිපත් කරනවා.පොලිසිය හදපු සාක්ෂි අනුව අධිකරණය ඔහුව අවුරුද්දකටවත් හිරේ යවනවා. එතකොට මේ පතෝල සිරා ? ඒකා මිනිස්සු තුන්සිය ගණනක් ඝාතනය කරපු මහා මිනිමරුමක විත්ති කාරයෙක් වෙලා , කෝටි ගානක වන්දි ගෙවන්න අධිකරණයෙන් නියමවුන පට්ට චුදිතයෙක්.දැන් මිනිහා කියනවා ඒ ඝාතනය කලේ කවුද කියලා දන්නවා කියලා.ඉතින් පොලිසිය බලාගෙන ඉන්නේ මොකද ? දුප්පත් මිනිස්සුන්ට කරනවා වගේ..ඕකව අල්ලාගෙන ගිහින්,ඇඳුම් ගලවලා , ලින්ගේන්ද්රියයේ (එහෙම දෙයක් මිනිහට තියෙනවානම් ) සිද්ධාලේපය ගාලා , කකුලේ මහපොට ඇඟිල්ලෙන් බල්කයේ එල්ලලා, ඔලුවටමිරිස් කුඩු බැග් එකක් දාලා , 2*2 පොල්ලකින් බැස්ටිය දුන්නානම් ඔක්කොම වමාරයි.මැරුණත් ප්‍රශ්නයක් නැහැ,ඕකා මේ තුන් ලෝකෙටම එපාවුණ සක්කිලියෙක්.
Sriyal Sunday, 24 March 2024 08:22 PM
පොලිසියට නොහැකි වූ දෙය සාමාන්‍ය වැසියෙකුට කල හැකි විය
Sriyal Sunday, 24 March 2024 08:22 PM
පොලිසියට නොහැකි වූ දෙය සාමාන්‍ය වැසියෙකුට කල හැකි විය
මල් මාමා Monday, 25 March 2024 05:07 AM
නරි නාටක
මං අහිංසක ලිලිපුට් Monday, 25 March 2024 10:30 AM
අහෝ ගමරාලයා නොදකින මොක්පුර...!