රහස් පොලිසිය භාර නියෝජ්‍ය පොලිස්පති රවී සේනාරත්න මහතා සහ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාර මහතා ජ්‍යේෂ්ඨ නියේජ්‍ය පොලිස්පතිවරුන් ලෙස උසස් කැර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
2025 දෙසැම්බර් මස 18
10
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
116
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
921
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සී.අයි.ඩී., එෆ්.සී.අයි.ඩී. ලොක්කන්ට උසස්වීම්
යාපා Friday, 19 June 2015 12:02 PM
පිදියයුත්තන් පිදීම හොඳ දෙයක් (නි)
කරුණාදාස Friday, 19 June 2015 02:05 PM
මේ පත්කිරීම් කරන්නේ පොලිස් කොමිසමෙන්ද කියා දැනගන්න කැමතියි (නි)
චන්ද Friday, 19 June 2015 09:27 PM
ඔව් ඔව් පිදියයුත්තන්ට පුදන එක හොඳ දෙයක් (නි)