IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


සී අයිට බෝතලයෙන් ඇන අමාරුවේ

මත්ද්‍රව්‍ය වැටලීමකට ගිය කෙසෙල්වත්ත පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකුට බෝතලයකින් ඇන තුවාල සිදු කොට පලා ගිය බව කියන සැකකරුවකු මරදානේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

කාන්තා අත් බෑගයක් සොරාගෙන පලායමින් සිටිය දී ඔහු මරදානේ දී අත්අඩංගුවට පත් වූහ.



අදහස් (0)

සී අයිට බෝතලයෙන් ඇන අමාරුවේ

සදුනි Monday, 30 September 2013 03:38 PM

අනේ පව් මේ පොලිසියේ අය යන යන තැන ලෙඩ (නදී)

:       0       0

කමල් Monday, 30 September 2013 03:56 PM

ඔය සැකකරු ලග හංගපු ගිනි අවි ඇති. එක්කගෙන ගිහින් හොයාගමුද?(නදී)

:       0       0

ලාල් Tuesday, 01 October 2013 12:30 AM

අර මහත්තයා නම් කිව්වේ පොලිසියට තුවක්කු දීලා තියෙන්නේ වැඩ ගන්න කියලා. (නි)

:       0       0

දර්ශන් Monday, 30 September 2013 04:09 PM

මෙවැනි පරපෝෂිතයන් රටට බරකි. (නි)

:       0       0

ධම්ම Monday, 30 September 2013 04:12 PM

යක්ෂ මිනිහෙක්නේ! සී අයි ට බෝතලෙන් ඇනලා යනගමන් පික්පොකටුත් ගහලා. (නි)

:       0       0

උපාලි Tuesday, 01 October 2013 02:02 AM

ධම්ම, නැහැ, පික්පොකට් ගහලා යන ගමන් බෝතලෙනුත් ඇනලා. මිනිහට හංගපු ආයුධ නම් පෙන්නන්න වෙනවා ෂුවර්. (නි)

:       0       0

දයා අළහකෝන් Monday, 30 September 2013 04:33 PM

ඒ මහත්තයට බැරිවුණාද පහර වළක්වාගෙන ඔය මිනිහට දෙකක් දෙන්න? (නි)

:       0       0

සිල්වා Monday, 30 September 2013 04:52 PM

දැනටමත් බෝතලයෙන් ඇනපු කෙනාට හොදට සළකනවා ඇති (නි)

:       0       0

පිටබැද්දර ජයා Monday, 30 September 2013 04:57 PM

දැන් ඉතින් සබ්බුව හම්බවෙයි අම්මාගෙන් බීපු කිරි මතක් වෙන්න (නි)

:       0       0

චමත් Monday, 30 September 2013 05:34 PM

පොලියත් එක්කම ලැබේවි. (නි)

:       0       0

නෙවිල් Monday, 30 September 2013 06:00 PM

අපේ අයට ගැහුවත් එහෙම ගහන්නේ නැහැ. ඇමරිකාවෙ එහෙම කළත් ලංකාවෙ එහෙම කරන්නේ නැහැ. (නි)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Tuesday, 01 October 2013 09:53 AM

හොරාව මේ වෙන කොට වොලි බෝලයක් බවට පත් වී අහස්ගත වී ඇති අතර, රාළහාමිලා දක්ෂ ලෙස ඩෑෂ් පහරවල් ගසමින් සිටින අයුරු මට පෙනේ. (ස)

:       0       0

පද්මිණි Tuesday, 01 October 2013 10:20 AM

අර අවම බලය කියන එක පාවිච්චි කරන්නේ මොන වෙලාවටද මහත්තයෝ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 594 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1092 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site