IMG-LOGO

සොනක්ෂි සින්හා චිත්‍රපට නිෂ්පාදනයට

2016-10-20-ent-13

ජනප්‍රිය චිත්‍රපටයකින්ම රසික ඔබ හමු වූ බොලිවුඩ් සුපිරි සිනමා නිළි සොනක්ෂි සින්හා ඉදිරියේදී චිත්‍රපට නිෂ්පාදනයට එක්වීමට සූදානමක් පවතින බව සඳහන් වෙනවා. ප්‍රියංකා චොප්රා, අනුෂ්කා ෂර්මා මේ වනවිට බොලිවුඩ් චිත්‍රපට නිෂ්පාදනයට යොමුව තිබෙන අතර, ඔවුන් අනුගමනය කරමින් සොනක්ෂිද ඉදිරියේදී බොලිවුඩ් චිත්‍රපට නිෂ්පාදනයට එක්වෙන බව සඳහන්.

මේ වසරේ සොනක්ෂි රඟපෑ ‘අකීරා’ චිත්‍රපටය අසාර්ථක එකක් වු අතර, එය ඉන්දියාවේදී අසාර්ථක චිත්‍රපටයක් එකක් විය. එහෙත්, විදේශයන්හිදී උපයාගත් මුදල්ද අනුව එම චිත්‍රපටය සිය ආදායම් මුදල උපයා ගැනීමට සමත් වු බව සඳහන් වෙනවා.

එළැඹෙන නොවැම්බර් 18 වැනිදා සොනක්ෂි රංගනයෙන් දායක වන ‘ෆෝක්ස්’ දෙවැනි චිත්‍රපටය තිරගත වීමට නියමිතව ඇති අතර, එය ඇය මේ වසරේ සිය රසික පිරිස් මුණගැසෙන දෙවැනි චිත්‍රපටයයි.

 

2016-10-20-ent-14



අදහස් (0)

සොනක්ෂි සින්හා චිත්‍රපට නිෂ්පාදනයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2068 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 641 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 725 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site