IMG-LOGO

සුලේකා ෆෙරාරි එකක් අරන්?

20160419Suleka-1සුලේකා ජයවර්ධන කියන්නේ තාරුණ්‍යයේ රංගන ශිල්පිනියක්. ඇය මේදිනවල ඩුබායි සංචාරයක නියැළිලා කියලා තමයි ඇගේ ඉන්ස්ටග්‍රෑම් පිටුවේ සඳහන් කර තිබෙන්නේ. ඉතිං ඇය ෆෙරාරි මෝටර් රථයක් තුළ ඉන්නා ඡායාරූපයක්ද එයට එක්කර තියෙනවා.

ඊට අමරතව ඇය මෙම සංචාරයේ තවත් ඡායාරූප කිහිපයක්ද තම ගිණුමට එක් කර තිබෙනවා. කොහොම නමුත් ඇය මෙම සංචාරය මගින් උපරිම විනෝදයක් ලබන බව නම් මෙම ඡායාරූප නරඹන හැමෝටම හැඟෙන බව නම් කියන්න පුළුවන්.
20160419Suleka-2 20160419Suleka-3 20160419Suleka-4 20160419Suleka-5

 



අදහස් (0)

සුලේකා ෆෙරාරි එකක් අරන්?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 359 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 177 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1863 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site