IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


සීගිරියේ හෝටලයකින් උණ්ඩ 40ක් සොයාගනී

(ගයාන් සූරිය ආරච්චි)

සීගිරිය ප්‍රදේශයේ දෙස් විදෙස් සංචාරකයන් පැමිණෙන සුපිරි හෝටලයක තිබී උණ්ඩ  40 ක් සොයාගත් බව  සීගිරිය පොලිසිය පවසයි.

එම හෝටලයේ කළමනාකරු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව සීගිරිය පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් පැමිණ කළ විමර්ශනවලදී එම හෝටලය කබඩ් එකක් තුළ  කුඩා පෙට්ටියක තිබී මෙම උණ්ඩ තොගය සොයාගනු ලැබීය.

මෙම උණ්ඩ තොගය සඳහා අයිතිකරුවකු මෙතෙක් සොයාගෙන නොමැති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා සීගිරිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

 



අදහස් (1)

සීගිරියේ හෝටලයකින් උණ්ඩ 40ක් සොයාගනී

Kamal Koyrala Thursday, 15 May 2025 11:17 AM

මේ පලාත්වල හෝටල් වල දඩ මස් කොහෙන්ද කියා සේව්වානම් උත්තරේ ලැබේවි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 14 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1529 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1667 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site