IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


සාලි නලීම් මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා වෙයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සාලි නලීම්  මහතා  එම මන්ත්‍රී ධූරයෙන් අද  ඉල්ලා අස්විය.

ඔහු එම මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වූයේ  පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමිනි.

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී එර අවුරු නගර සභාවට ඉදිරිපත්වීමට බලාපොරොත්තු වන එබැවින් තමා මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වන බව නලින් මහතා ප්‍රකාශ කළේය.

සාලි නලීම්   මහතා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්විය.



අදහස් (2)

සාලි නලීම් මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා වෙයි

Nimal Saturday, 15 March 2025 08:25 AM

මෙලෝ වැඩක් නෑ නේද පාර්ලිමේන්තු ඇවිල්ලා...? ගමට ගිහින්වත් කොමිස් පාරක් එහෙම ගහලා, දියුණු වෙන්න බලනවා නේද?

:       1       5

Raman Saturday, 15 March 2025 05:36 PM

නඩු දාලා බලෙන් ගත්ත මන්ත්‍රිකම දැම්ම එපා වෙලා වගේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 604 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site