IMG-LOGO

සොළොස් කෝටියක රට සල්ලි කටුනායක හිරවෙයි

නීති විරෝධීව ඩුබායි බලා රැගෙන යාමට ගෙනා රුපියල් 16 කෝටියක් පමණ වටිනා රට සල්ලි සමග සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව රේගු ආරංචි කියයි.



අදහස් (0)

සොළොස් කෝටියක රට සල්ලි කටුනායක හිරවෙයි

ජයරත්න Tuesday, 19 July 2016 09:20 AM

ඔබගේ වටිනා සේවය අපි අගය කරමු (බ)

:       0       0

සේරි Tuesday, 19 July 2016 09:22 AM

චානක මේ ප්‍රවෘත්තිය සල්ලි අයථා අන්දමින් රටින් පිට කරන්න හදපු අවස්ථාවක් රේගුව වලකපු අවස්තාවක් ගැනයි. එහි ලංකාවේ රේගුවේ අක්‍රමිකතාවක් කියල ඔබ කියනවනම් ඔයාගේ මොලේ පොඩියක් පරික්ෂා කරගන්න. (බ)

:       0       0

සදුන් Tuesday, 19 July 2016 09:43 AM

මේක කට්ටිය අතර බෙදෙනවා.(හේ)

:       0       0

සුරාජ් Tuesday, 19 July 2016 09:59 AM

මසුරන් වැඩ තමයි මේවා..රටේ ධනය පිටරටට ඇදෙන එකට වැටබැදීමේ වටිනාකම ආර්ථික විද්‍යාව දන්න අයට පමනයි තේරෙන්නෙ...(ම)

:       0       0

ශ්‍රිලාල් Tuesday, 19 July 2016 10:20 AM

පසුගිය දිනවල ගුවන් තොටුපලේ සි සි ටී වී එපා කියලා උද්ඝෝෂණයක් කළා නේද ඔය කට්ටිය??? එයට හේතුව මොකක්ද??(හේ)

:       0       0

ජයමාල් Tuesday, 19 July 2016 11:47 AM

අනේ ශ්‍රී ලාල් මහත්තයෝ, ඒ උද්ඝෝෂණය කළේ ආගමන විගමන නිලධාරීන් මිසක් රේගුව නෙමෙයි. දැනටත් ගුවන් තො‍ටුපළේ හැමතැනම කැමරා තියෙනව. කරුණාකර යමක් නිවැරදිව වටහා ගැනීමේ ශක්තිය ඇතිකර ගන්න. (නි)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 19 July 2016 12:58 PM

අම්මෝ ලොකු දෙයක් මේ දවස්වල බන්ධනාගාරයටත් සල්ලි නැතුව ඉන්නේ (බ)

:       0       0

චානක් ලොස් ඇන්ජලිස් Tuesday, 19 July 2016 06:23 AM

ලංකාවේ රේගුවේ අක්‍රමිකතා ලියන්න මදි (ම)

:       0       0

ශ්‍රිලාල් Tuesday, 19 July 2016 04:08 PM

මේක කාලයක සිට කරන්න ඇත්තේ.(හේ)

:       0       0

ජයමාල් Tuesday, 19 July 2016 05:30 PM

ශ්‍රී ලාල් මහත්තයෝ, සී.සී.ටී.වී එපා කියලා උද්ඝෝෂණය කළේ රේගුව නොවෙයි. ඒ ආගමන විගමන නිලධාරින්. අනික කාලයක සිට කෙරුනාද පළමු වතාවට කෙරුනාද කියන එක මෙතනට අදාළ නැහැ. රේගු නිලධාරින් මෙවැනි වැටළීම් නිතරම කරන බව අපි ප්‍රවෘත්ති වල දකිනවා. කුහක විදියට කතා කරන්නෙ නැතුව ඔවුන් කරන සේවය අපි අගය කළයුතුයි. (නි)

:       0       0

තිලක් Tuesday, 19 July 2016 08:55 PM

මේ එක සිදුවීමක් විතරයි. අසුනොවූ හොරකම් කොපමණ අැද්ද? (නි)

:       0       0

රොහාන් Tuesday, 19 July 2016 08:11 AM

දැන් මේ මුදල් වලට කුමක්ද සිදු වන්නේ.(හේ)

:       0       0

සුමේධ Tuesday, 19 July 2016 08:36 AM

අපිනම් දන්නවා පොහොය දවස් බලලා ඩුබායි වලට සල්ලි අදින්නේ කවුද කියලා .මේ මිනිස්සු අනුන් වෙනුවෙන් මේවා කරන්නේ ලැබෙන ගතමනාව නිසා .(හේ)

:       0       0

අස්මිර Tuesday, 19 July 2016 08:50 AM

රොහාන් ඔයාගේ එකවුන්ට් එකට දානවා (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 313 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 799 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site