IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


සුළඟින් ගම්පහ තොරණට හානි

( තිලකරත්න දිසානායක)

ගම්පහ ප්‍රදේශය හරහා හඹා ගිය තද සුළං තත්ත්වයක් හේතුවෙන් අස්ගිරිය ඇනිකට් හන්දිය අසල ඉදිකරමින් තිබූ වෙසක් තොරණට දැඩි ලෙස හානි සිදුව තිබිණි.

තොරණ කඩා වැටීම මත විදුලි සහ දුරකථන රැහැන්වලට හානි සිදුවීමෙන් අවට ප්‍රදේශයන්ට විදුලිය විසන්ධි වීමක් සිදුව තිබූ අතර අසල තිබූ වාහනයකටද හානි සිදුව තිබේ.

මෙම සිදුවීමෙන් පසුව ගම්පහ - මිනුවන්ගොඩ මාර්ගයේ දැඩි වාහන තදබදයක් සිදුවූ බැවින් මාර්ගය ගමනා ගමනය සදහා අවශ්‍ය පියවර ගනු ලැබූ බව කළ විමසුමකට පිළිතුරු දෙමින් , ගම්පහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක මොහාන් සිල්වා මහතා පැවසීය.

 



අදහස් (2)

සුළඟින් ගම්පහ තොරණට හානි

Sarath Tuesday, 21 May 2024 02:58 AM

ගම්පහ එවුන් කරොත් ඔය වගේ මගුලක් තමා. උන් ගහන තෝරන්. මතකනේ අර හොන්තුවක් පාර්ලිමේන්තු යවල.

:       6       17

Bunny Preena Tuesday, 21 May 2024 09:45 AM

මෝසම් වැසි සමඟ දැඩි සුළං හමන කාලයක මෙවැනි උඩ තොරණ් හදන කොට එවැනි දේවල් වලින් සිදුවන හානි වළක්වා ගැනීමට සහ ආරක්ෂා වෙන්ඩ විශේෂ වැඩපිළිවෙළක් යොමු කරන්න ඕනැ

:       0       14

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site