IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


සුළඟකින් පුත්තලමට බර හානි

(චන්දන හෙන්දුරුගොඩ)

පුත්තලම ප්‍රදේශයට ඇද හැළුණු  වර්ෂාවත් සමග හමා ගිය සුළගින් විශාල ගොඩනැගිලි රැසකට අළාභ හානී සිදු වී ඇති බව පුත්තලම අපදා කළමණාකරණ ඒකකය සදහන් කරයි.

මේ අතරින් පුත්තලම නගර සභාවට අයත් නව ළ නගර ශලාව , පුත්තලම කලපු තීරයේ ඇති පොදු වෙළද මධ්‍යස්ථානයේ වහල , කරඹ ගාමන්ට් හි වහල , පාලවිය පිහිටි පෞද්ගලික ලුණු සමාගම් දෙකක වහල්වල් මේ අකාරයෙන් සුළගින් විනාශ තිබේ. පුත්තලම නගරයේ වාහුන අළුත් වැඩියා කරන ස්ථාන දෙකකද වහලවල් සුළගට ගොස් තිබේ.

පුත්තලම නගර සභාවේ සතු නව වායු සමනය කල නගර ශලාවේ පාඩුව ලක්ෂ ගණනාවක් විය හැකි බවයි පුත්තලම නගර සභා ලේකම් ප්‍රීතිකා මහත්මිය සහදන් කරන්නේ.

 

 



අදහස් (0)

සුළඟකින් පුත්තලමට බර හානි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 619 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 299 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1100 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site