IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සහල් හිඟය පෙබරවාරියේ අවසන්

(යොහාන් භාසුර)

රට තුළ පවතින කීරි සම්බා සහ සම්බා සහල් හිඟය ලබන පෙබරවාරි මස 15 වැනිදා වන විට අවසන් වන බවත් එම සහල් වර්ග දෙකේ හිඟය පියවීමට සහල් ආනයනය කිරීම තවත් ගටලු රැසක් ඇති කරන බවත් රත්න සහල් සමාගමේ සභාපති මිත්‍රපාල ලංකේෂ්වර මහතා අද (8) ‘ලංකාදීප’යට පැවසීය.

මෙම මස 15 වැනිදා ගොයන් කැපී ආරම්භ වූ පසුව කීරි සහ සම්බා වී ලැබීමෙන් පසුව සහල් වැඩි ප්‍රමාණයක් වෙළෙඳපොලට සැපයිය හැකි බව කී ඒ මහතා ගොයන් කැපීම ආසන්නයේ තිබියදී රටින් සහල් ආයන කිරීමෙන් ගොවීන් නැවතත් වීවල වැඩි මිලක් ඉල්ලා පාරට බැසීමට ඉඩ ඇති බව ද කීය.

එම සහල් වර්ග දෙකේ හිඟයට හේතුවෙන් සහල් සමාගම් සහල් සැගවීම නොවන බව කී මිත්‍රපාල මහතා එම සහල් වර්ග දෙකේ වී පසුගිය කන්නයේ හිගවීම බව ද සදඟන් කළේය. 



අදහස් (2)

සහල් හිඟය පෙබරවාරියේ අවසන්

ravin Monday, 08 January 2024 06:10 PM

සම්බා සහල් වෙනුවට බාස්මති ගෙන්නන්න හදන පට්ට හොරෙක් ඉන්න විත්තිය නම් පහුගිය දවස් වල කියවුනා .

:       0       0

සුදු ඇඳගෙන කලු ඇවිදින් Monday, 08 January 2024 08:36 PM

අර නලින් කියන පැරෂුට්කාර ඇමතියා වැඩ කරන්නෙ ඉන්දියාවේ වෙළෙඳ ඇමති කියලා හිතාගෙන ද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 176 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 156 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site