IMG-LOGO

සහල් හිඟය ගැන ඇමතිගේ මතය

 

(සුජිත් හේවාජුලිගේ )

පාරිභෝගිකයාට සහන සැලසීමට වී මෝල් හිමියන්ගේ බෙල්ල මිරිකුවහොත් වී මෝල් හිමියා පාරිභෝගිකයාගේ බෙල්ල හිර කරනු ඇති බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පැවසීය.

ඊට පස්සේ සහල් නැහැ කියලා පාරිභෝගිකයා වෙළඳ ඇමැතිගෙ බෙල්ල මිරිකුවහොත් තමාට එකක් අතහැරීමට සිදු වන බවද ඔහු සඳහන් කළේය.

වී මෝල් හිමියන් සිය නිෂ්පාදන එළියට දැමීම අඩු කර ඇති බව පැවසූ නලින් ප්‍රනාන්දු මහතා පාරිභෝගිකයන් සහල් විශාල වශයෙන් රැස් කිරීම නිසා මෝල් හිමියන් සහල් මිල වැඩි කළ බවද ප්‍රකාශ කළේය.

 



අදහස් (5)

සහල් හිඟය ගැන ඇමතිගේ මතය

swiss Saturday, 11 June 2022 08:54 PM

උදැල්ලක් අතට ගන්නේ නැති උදාසීන සිංහල ජාතිය ගැන මොන කතාද..? කුඹුර ගැන හිතන්නේ නැති කඹුරන ජාතියක්..!

:       0       0

lakvidu Saturday, 11 June 2022 09:21 PM

ඔහොම කියන්න නම් ඇමැති කෙනෙක් බම්බුවකටද?

:       0       0

reks Saturday, 11 June 2022 09:23 PM

ඇයි අර ගෝල්ෆේස් ආපු සර්ගේ ගෝලයින් ටික බස් ටිකක්ට අරගෙන හාල් මෝල් වටලන්න ගියානම් හරිනේ..!

:       1       0

Perera Sunday, 12 June 2022 08:07 AM

කෝටි 39ක් වංචා කරලා රට පනින්න හදලා අත්අඩංගුවට ගත්තු කෙනා දැන් ඇමැති මත ප්‍රකාශ කරනවා.

:       0       0

පුරවැසියා... Sunday, 12 June 2022 11:01 AM

වෙළඳ ඇමැතිතුමා... මේ වනවිට සහල් මිල ජනතාවට දරාගත නොහැකි මට්ටමක පවතින බැවින් තම තමන්ගේ බෙලිමිරිකා ගැනීමට ජනතාවට සිදුව ඇත. මේ නිසා වී අලෙවි මණ්ඩලය සතු වී තොග සහ මෝල් හිමියන් විසින් රැස්කොට ඇති වී තොග එළියට ගැනීමේ ක්‍රමයක් ඇතිකොට දැනට පවතින මිලට වඩා අඩක් අඩුවෙන් පාරිභෝගික ජනතාවට සහල් ලබාදීමට පියවර ගත යුතුයි. පවතින සහල් මාෆියාව නැතිකිරීම පිණිස සහල් ආනයනය කිරීමටද පියවර ගත යුතුයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 316 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 82 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 259 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site