IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සිංහල පොතක් පැරිසියේ දී දොරට වඩී

පැරීසියේ ධම්මචක්ක බෞද්ධ විහාර දහම් පාසල් ගුරුවරියක වන දිල්රුක්ෂි රත්නායකගේ පුනරාලෝකය නම් කුළුඳුල් නව කථාව ජූනි 23 වැනි සෙනසුරාදා සවස 5ට විහාරස්ථාන ශාලාවේ දී එළිදැක්වීමට යයි. කෝ.ආනන්ද හිමියනට ග්‍රන්ථයේ ප්‍රථම පිටපත පිළිගැන්වීමට ද නියමිතය.



අදහස් (0)

සිංහල පොතක් පැරිසියේ දී දොරට වඩී

චාන්දනි Thursday, 21 June 2012 02:02 AM

රත්නායක ගුරු මහත්මියට අපෙන් සුභ පැතුම්.

:       0       0

ananda Thursday, 21 June 2012 02:48 AM

ඔබ තුමියට දෛරේය ලැබේවා

:       0       0

චමින්ද Thursday, 21 June 2012 10:21 PM

අනිච්චාවත සංකාරා

:       0       0

පත්මිනි Thursday, 21 June 2012 10:23 PM

මම නම් කියන්නේ මේවා හොද නැතිචැඩ කියලයි.

:       0       0

දයා Thursday, 21 June 2012 04:59 AM

මෙම හාමුදුරුවන් පසුගිය වසර කිහිපය තුළ කළ සේවය අති විශාලයි.මේ පොතත් ඒ සේවයේ එක් ප්‍රතිඵලයක්

:       0       0

කවිදු Thursday, 21 June 2012 11:10 PM

කවුද මෙව කියවන්නෙ සාදු..සාදු...

:       0       0

නන්දෙ Thursday, 21 June 2012 10:01 AM

හොද වැඩක්....

:       0       0

නන්දි Thursday, 21 June 2012 10:02 AM

හොඳ වැඩක්...........

:       0       0

ගුණසේකර Wednesday, 20 June 2012 07:05 PM

ලංකාවේ අයට සිංහල භාෂාව අමතක වීගෙන යන කාලේ කරපු අති විශිෂ්ඨ වැඩක්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 175 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 155 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site